:angry::rolleyes::rolleyes: මචන් ඩයලොග් එක ගාව තියනව SKYNET කියල පොට් එකක් අන්න එතන බලපන්. පොර ගාව ඕනෙ එකක් තියනව. මිනිහ සාදාරන පොර. ඩයලොග් එක ගාව මරිය ෆාම් ශොප් කියල එකක් තියනව එතනම උඩට පඩිපෙලක් තියන තැන තියෙන්නෙ. :D:D:yes::yes: ai mata...