Apr 24, 2016
195
15
0

ඔච්චර ගොඩක් එකට බලද්දී පිස්සු වගේ නැද්ද බන්.මන් එක පාර 3 ක් විතර බලපු කාලයක් තිබ්බ .ඒ දවස් වල නිකන් පිස්සු වගේ රෑට නින්ද යන්නෙත් නෑ .ඔක්කොම එකට පැටලිලා පේනවා හීනෙන් .දවල්ටත් එක හිත අරමුණක තියන් වැඩක් කරන්ඩ බෑ කතාවේ තියෙන ඒවා මතක් වෙනවා :no::no::no:.උබට එහෙම අවුලක් නැද්ද 10 ක් විටර බලද්දී


මේකනම් සිරා ඈ :baffled::baffled::baffled: ඔක්කොම එකට පැටලිලා mega crossover එකක් හීනෙන් පේන්නේ :lol:

Yao-Ming-Face-PNG.png
 

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)

    ඔච්චර ගොඩක් එකට බලද්දී පිස්සු වගේ නැද්ද බන්.මන් එක පාර 3 ක් විතර බලපු කාලයක් තිබ්බ .ඒ දවස් වල නිකන් පිස්සු වගේ රෑට නින්ද යන්නෙත් නෑ .ඔක්කොම එකට පැටලිලා පේනවා හීනෙන් .දවල්ටත් එක හිත අරමුණක තියන් වැඩක් කරන්ඩ බෑ කතාවේ තියෙන ඒවා මතක් වෙනවා :no::no::no:.උබට එහෙම අවුලක් නැද්ද 10 ක් විටර බලද්දී


    එහෙම නම් අවුලක් තාම වෙලා නැ බන් ... ඕකෙන් වෙන්නේ ෆිල්ම් එකක් බලන්න වෙලාවක් නැති වෙන එක .... හුගක් වෙලාවට ඉතින් සෙනසුරාදා ඉරිදා වගේ දවස් වල දෙක තුන බැලෙනවා
     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    Braking Bad eke thiyenne monawage story ekakda?
    :confused::confused::confused:
    As per the imdb...........
    "A high school chemistry teacher diagnosed with inoperable lung cancer turns to manufacturing and selling methamphetamine in order to secure his family's future."
    As per the Wikipedia........
    "It tells the story of Walter White (Bryan Cranston), a struggling high school chemistry teacher diagnosed with inoperable lung cancer. Together with his former student Jesse Pinkman (Aaron Paul), White turns to a life of crime, producing and selling crystallized methamphetamine to secure his family's financial future before he dies, while navigating the dangers of the criminal world."



     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,138
    11,142
    113
    Forest
    මේ දවස් වල බලන්නේ

    Gotham
    Flash
    DC Legends of Tomorrow
    Supergirl
    Arrow
    Lucifer
    Big Bang Theory
    Grand Tour (පටන් ගත්තා)
    Raw (බලනවට බලනවා :dull:)
    Smack Down (බලනවට බලනවා :dull:)


    ආසාවෙන් බලල ඉවර කල සහ ඊලග එක එනකන් බලන් ඉන්න

    Friends
    How I Met Your Mother
    Game of Thrones (ඊලග එක එන්න හෙන කල් යනවා :()
    Prison Break (අලුත් එක එනවා next year mid වගේ :D)
    Sherlock Holmes (මේ රෙද්දේ අලුත් එක කවද එනවද මන්ද. එපා වෙනවා බලන් ඉන්න ගියාම :oo:)
    SmallVille
    Roswell
    Heroes
    Top Gear UK(Original)


    බලන්න පටන් ගත්ත ගමන් නවත්තපු සහ අතර මගදී එපා උනු

    Heroes Reborn
    Top Gear UK(New)
    Agents of S.H.I.E.L.D
    X Files
    Breaking Bad


    අලුතෙන් බලන්න එකක් නැතුව ඉන්නේ බන් ගොඩක් එව්වා download කරන්න හිතෙන්නේ නෑ. :(

     
    Last edited:

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,696
    1,310
    113
    Sri Lanka
    friends thamaa hodama eka
    how I met your mother
    ground floor
    person of interest
    100 aulak na
    nikita hodai
    death note supiri
    fringe
    under the dome
    blindspot
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Breaking Bad
    Game of Thrones
    Walking Dead
    Prison Break
    Banshee
    Lost
    Supernatural
    Stranger Things
    Fringe
    Strain
    Arrow
    The Black List
    Sons of Anachy
    The Last Ship
    Sherlock
    The 100
    The Flash
    Gotham
    Spartacus
    Crisis
    24
    Nikita
    Hannibal
    Band of Brothers
    Vampire Diaries
    Person of Interests
    Agents of Shield
    Revolution
    The Originals
    The Following
    Elementary
    The Bridge
    Sleepy Hallow
    The IT Crowd
    The Big Bang Theory
    Friends
    Family Guy
    Two and Half Men
    Brooklyn Nine Nine
    iZombie
    Chuck
    Arrested Devolopment
    Silicon Valley
    Freaks and Geeks
    Orange is the New Black
    Community
    Pretty Little Liars
    Teenage Mutant Ninja Turtles 2012
    The Simpsons
    Modern Family
    Teen Wolf

     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,138
    11,142
    113
    Forest
    නැවැත්තුව අතර මග ? :angry:
    breaking bad ftw :eek:

    Stranger Things බලපන්..
    බලන්න එකක් නැත්තම්
    සුපිරි ඇඩෙනවා..

    අතරමග නෙවේ බන් මුලදීම නැවැත්තුව ටිකක් බොරින්ග් වගේ හින්ද. Series එහෙක season pilot එක boring උන ගමන් එපා වෙනවා බන්. Lost *හිටන්* එපා උනා :rofl: දැන් ඉතින් ආයිත් try එකක් දීල බලනවා සෙට් වෙයිද කියල. මන් ආස sitcoms හරි thriller හරි. කතාවේ main character එකක්/දෙකක් වගේනන් ඉන්නේ උ නම ගිය character එකක් නෙවෙනන් සෙට් වෙන්නේ නැ. අනික ඇහැට කනට පෙන ගෑනු දැරිවියෙකුත් ඉන්න ඕනි ඉතින් *හිටන්* :rofl: Arrow *හිටන්* බලන්න ගත්තේ උ සෙට් එකක් හදාගත්තයින් පස්සේ. මුලදී හිතුන මොන විකාරයක්ද යකෝ තුවක්කු වලින් වෙඩි තියන ලෝකෙක ඊතල විදින මන්ද බුද්දීකය කවුද කියල :P BrBa ආයි බලන්න ඕනි එහෙනං. හ්ම්ම් ඇත්ත stranger things ආතල් වගේ thanks :D
     

    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    Breaking Bad
    Game of Thrones
    Walking Dead
    Prison Break
    Banshee
    Lost
    Supernatural
    Stranger Things
    Fringe
    Strain
    Arrow
    The Black List
    Sons of Anachy
    The Last Ship
    Sherlock
    The 100
    The Flash
    Gotham
    Spartacus
    Crisis
    24
    Nikita
    Hannibal
    Band of Brothers
    Vampire Diaries
    Person of Interests
    Agents of Shield
    Revolution
    The Originals
    The Following
    Elementary
    The Bridge
    Sleepy Hallow
    The IT Crowd
    The Big Bang Theory
    Friends
    Family Guy
    Two and Half Men
    Brooklyn Nine Nine
    iZombie
    Chuck
    Arrested Devolopment
    Silicon Valley
    Freaks and Geeks
    Orange is the New Black
    Community
    Pretty Little Liars
    Teenage Mutant Ninja Turtles 2012
    The Simpsons
    Modern Family
    Teen Wolf


    මචන් උබෙයි මගෙයි පොඩි සමානකම් ටිකක් තියෙනවා වගේ.....IMDb Ratings බලලා Wiki කියවලා Torrents බාන්නේ මම හිතන්නේ.උබෙ නමට පිටිපස්සෙන් තියෙන්නේ උපන් දිනය ද...?අඩෝ මම 1992.07.27යකෝ.:cool:
     
    Last edited:

    GalacticEmpire

    Active member
  • Jan 16, 2016
    452
    114
    43
    Galaxy far far away

    1. Game of Thrones

    2. 24

    3. Breaking Bad

    4. Mr.Robot

    5. Daredevil

    6. Futurama

    7. LOST

    8. The Blacklist

    9. The Walking Dead

    10. Prison Break (Only Season 1 & 2 are good)



    Arrow, Flash, Supergirl, Agents of S.H.E.I.L.D kiyana set eka num blanne ne