මම මේක Elakiri.com එකේ කොහෙවත් දාලා තියනවා දැක්කේ නැ.
ඔයාට පුළුවන් පහල දාලා තියන පින්තුරේ වගේ ඕනෑම TV Show එකක ඉලගට එන්න තියන episode එක බලාගන්න හෝ පසුගිය episode Downloard karaganna Torrent ලින්ක් එක පහසුවෙන්න්ම හොයාගන්න පුළුවන්.
මේක කරන්නන https://kickass.to Acount එකක් තියෙන්න ඕන ,Acount එකක් හදාගෙන ඔයාට බලන්න ඕන TV Serise එක Search කරන්න.ඊට
link එක ඇතුලට ගිහින් Add To Bookmarks කියන එක Click කරලා ,
ඊළගට BOOKMARKS --->TV Shows කියන Tab එක ඇතුලේ බලන්න.

මේක මගේ පලවෙනි post එක.comment එකක් දාගෙනම යන්න.