Questions TV Size

sahan_swat2009

Active member
  • Jun 2, 2009
    198
    124
    43
    හිතවතුනි..!!
    Customs එකෙන් tax නැතුව වෙන රටක ඉදලා ලංකාවට TV එකක් යවන්න පුලුවන් maximum TV size එක දන්නවද? එහෙම tax එකක් ගන්නවා නම් කීයක් වගේ ගන්නවද..?

    ස්තූතී යාලුවනේ.!!
     
    sahan_swat2009

    Active member
  • Jun 2, 2009
    198
    124
    43
    danna tharamin 55 inch..
    ස්තූතී සහෝ.. ඉස්සර දුන්නේ 42 ද කොහෙද.. දැන් ලිමිට් එක වැඩි කරලා කියලා යාලුවෙක් කිවුවා.. හැබැයි එයත් හරිම සයිස් එක දන්නේ නෑ.. ස්තූතී නැවතත්...!!
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    ස්තූතී සහෝ.. ඉස්සර දුන්නේ 42 ද කොහෙද.. දැන් ලිමිට් එක වැඩි කරලා කියලා යාලුවෙක් කිවුවා.. හැබැයි එයත් හරිම සයිස් එක දන්නේ නෑ.. ස්තූතී නැවතත්...!!

    Math airport eke inna kenekgen ahala danagaththe.. U qwe tax free 55" wenakal witharai kiyala..
     
    sahan_swat2009

    Active member
  • Jun 2, 2009
    198
    124
    43
    uba kiyanna shipping (trico) da air travel da ?
    trico nam 65 wage ganing tax wadima winoth wadey 20,000 padu naha
    Shipping bro.. wena ratakin aragena ship ekaka daala ewanna.. dannawan e lankawe customs aiyalage hati.. eka eka welawata eka eka rules ne..
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    uba kiyanna shipping (trico) da air travel da ?
    trico nam 65 wage ganing tax wadima winoth wadey 20,000 padu naha

    "Trico" use කරල තියනවද ?

    මමත් ගේන්න ට්‍රයිකරනව තාම නෑ පොටක්
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,665
    20,938
    113
    trico thama hama welwema use karanne tax eka wadima wunoth 20,000 - 30,000 thama
    uba middle east da inne ? ehema nam work allowance eka use karanna puluwan
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    trico thama hama welwema use karanne tax eka wadima wunoth 20,000 - 30,000 thama
    uba middle east da inne ? ehema nam work allowance eka use karanna puluwan

    නෑ බං මම මෙහේ, Amazon.aeවලින් orderකරල Tricoලවා freigt කරවන්න ක්‍රමයක් තියේද ?
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,665
    20,938
    113
    නෑ බං මම මෙහේ, Amazon.aeවලින් orderකරල Tricoලවා freigt කරවන්න ක්‍රමයක් තියේද ?
    eka nam danne naha unge shipping methods monwada ?
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    eka nam danne naha unge shipping methods monwada ?

    Trico උඹ use කරන්නෙ කොහොමද ? site එක කියවන ගමන් ඉන්නෙ බලමු.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,665
    20,938
    113
    eka nam danne naha unge shipping methods monwada ?

    Trico උඹ use කරන්නෙ කොහොමද ? site එක කියවන ගමන් ඉන්නෙ බලමු.
    agents la inwa thman inna country eke unta denawa