උඹ ගමේ මිනිහට ත්‍රීවිල් විකුණලා..
ඊලගට නගරේ මිනියට විකුණලා...
තැනකට එයි..
ඊට පස්සේ උඹ බ්‍රෑන්ඩ් ඇම්බැසඩර් කමට ගායකයෙක් එහෙම ගනියි නේ..
ඊටත් පස්සේ උඹට තවත් මේ ත්‍රීවිල් වෙළෙදාම මාකට් කරන්න ඕනේ උනොත්..
මේ සින්දුව ජිංගල් එකක් විදිහට අර ගනිං..
වෙරි වෙරි ලෝන්ග් ශොට්... ඩුන්නෝ මොනවා වෙයිද කියලා බ්‍රෝ ඕකෙයිස්..
හා දැං සිංදුවට..
ලස්සන ගම්මානේ... පින්බර රන් මැණිකේ..
T V S ගත්තේ මා අනේ.....
මේවා භාරතයේ... කිරි ටොයියෝ වාගේ...
රවුමක් යමු එන්නකො හා...මිනේ...
කුඹුකේ මල් යායේ... මේ කඩතොලු පාරේ...
කාපට් නෑ.... දැනුනේ නෑ නගේ...
පොඩි දූ හම්බෙන්නේ... ලොකු ඉස්පිරිතාලේ...
හනිකේ යමු මැණිකේ මේ රතේ.........
ලස්සන ගම්මානේ...
ගමනත් සැප වෙන්නේ... ගිය තැන හරි යන්නේ...
පෙනුමත් සුපිරියි නේ .. මේ...වගේ....
ඇරියොත් එලවන්නේ... මං නෑ පැරදෙන්නේ...
බී එම් ඩබ්ලිව් එක මේ.... මගේ.......
ලස්සන ගම්මානේ...




patta ban


