TVS ත්රීවීල් විකුනන ඩීලර් ශිප් එකක් මල් බෙරියට ලැබෙන ලකුනු තියනව.....
උබල කවුරු හරි ගන්න ඉන්නවනම් මට කියාල්ල....
ලීසින් පාසුකම් සලසා දෙමි.. හරිය
ගනන් මිනුම් හෙට දමමි..
මම කැමති නෑ ත්රීවීල් වලට....
සුට්ටක් වත් නෑ...
ඔක්කොම විකුනල දානව..අම්මපා ඔව්....ඕනෙ උන් කියාල්ල.....
බජාජ් වගේ ද TVS......ඉන්දියන් එකෙත් ඔරිජිනල් එක (දැන් අහන්න එපා ඉන්ඩියන් කොහෙද බන් ඔරිජිනල් කියලා මේක මාකටිං)....
ඉන්දියාවේ මද්ධ්ය ප්රදේශයේ සිට ගෙන්වනු ලබන අනගි රතයකි...
එහෙන් දමා මෙහෙන් දමා බයිසිකලයක් සේ පැද ධාවනය කල හැකිය...
සුදු පාට දම් පාට යන පාට 4 කින් ලබාගත ඇක,,
ඉයා සුඅර්...බුදුන් උපන් දේශයෙන් ආ TVS..ඔබටත්..මල්බෙරියාගෙන් ම පමනයි