tvs apache bike

dinushan

Well-known member
  • Oct 10, 2006
    1,416
    82
    48
    tvs apache bike eka hodai da
    danata thiyena aya innawa nam hoda naraka kiyanako danagana



    tvs-apache-200-4v-launch-zigwheels-m_720x540.jpg


    tvs_apachertr160_600x300.jpg
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,161
    1,298
    113
    ගඟ ළඟ
    මමත් කාලයක් පද්දා 150 ක් අවුලක් කියලා නෑ...අන්තිමට සෙල්ෆ් ස්ටාර්ට් නැතිව ගියා..ස්ටර්ට මොටරෙත් එක්ක තියෙන කෑල්ලක් ගියේ..ෆුල් සෙට් එකම දාන වෙනවා කියලා කිව්වා..ඒ දවස්වල 15000 කොහෙද...