TVS Apache,flame/ Bajaj Pulsar use karana aya podi hel ekak dennakoooooooo

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    machan mama buke ekak gannai inne.
    used ekak hebei.
    hithagena inne apache RTR 160 hari pulsar 135,150 hari flame 125 har ganna thamai.
    mewage city limit wala fuel consumption eka kohomada?(wena wenama)
    and
    maintain cost eka monthly average ekak vidiyata.(except for fuel)
    apache eke visheshayen

    danna aya pls kiyanna
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    Apache eke nam tikak vadi 30 -20 vage thama
    anik eva nam echcharama danne ne
    Pulsar eke 40 vage athi samahara vita
     
    byker rox

    Junior member
  • Feb 15, 2011
    539
    7
    18
    machan gannawanm apache eakak ganin.pulsar eakata wada apache eaka hodai.flame eaka hari naha.pulsar 135 eakanam kohiomath ganna epa.mala jarawak.man gawath tiyenne discover 135 eakaka.eath apache eakak ganin.byk eakak pick up eakath supiri.apache 160 eaka niyami.pulsar 180 eakk gemak natuwa adinna puluwan.math meaka wikunala aluth 180 apache eakak genna hadanne.
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,558
    632
    113
    Colombo Sri Lanka
    machan gannawanm apache eakak ganin.pulsar eakata wada apache eaka hodai.flame eaka hari naha.pulsar 135 eakanam kohiomath ganna epa.mala jarawak.man gawath tiyenne discover 135 eakaka.eath apache eakak ganin.byk eakak pick up eakath supiri.apache 160 eaka niyami.pulsar 180 eakk gemak natuwa adinna puluwan.math meaka wikunala aluth 180 apache eakak genna hadanne.

    ai 135 pulser aka jarawak wenne? :confused:
     
    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    මචන් උඹ ෂෝ එකට බයික් පදිනවා නම් ඕන එකක් ගනින් ලස්සන බලලා
    ඒත් ආර්ථීකෙත් එක්ක ඔට්ටු වෙන ගමන් බයික් පදිනවා නම් ගන්න මේ බයික් 1හොඳයි..........
    බජාජ් Platina 125 cc (1.3)
    තෙල් ලීටරේට කිලෝමීටර් 90 ක් වැඩ.
    ලස්සනත් හොඳයි... පල්සර් හැන්ඩල් 1ක් දාගත්තම පල්සර් එකක් වගේ යන්න පුලූවන්....
    සිරාවටම නියම භාණ්ඩෙ ගියර් 5 නිසා යනවා දැනෙන්නෙ නැහැ..
    එකම අවුලතමා පොඞ්ඩක් බර අඩු ගතිය...
    ඒත් 50ට 55 ට වගේ ගියාට බයක් නැහැ....
    මම යූස් කරපු හොඳම බයික් එක
    පල්සර් එක විකුණලා මේක ගත්තේ එළ භාණ්ඩෙ..
    හොඳනම් උඹත් ගනින්.....
    විස්තර කිව්වෙ උඹගෙ හොඳට
     
    byker rox

    Junior member
  • Feb 15, 2011
    539
    7
    18
    "shiwankaswe"machan pulsar 135 eake leda wadi kiyala mata bajaj service eken kiuwwa.eakai ehema kiuwwa.anika eaka poddak polawata badana gatiya adui.eaka nisa lissanna balanawa.
    @radiax"macahn ubata petrol wada karnnam oni nam platina eaka tama gann wenne.normel yanna nam apache eakak ganin.uparima try karapn rtr eakak ganna.best of luck frd.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මචන් උඹ ෂෝ එකට බයික් පදිනවා නම් ඕන එකක් ගනින් ලස්සන බලලා
    ඒත් ආර්ථීකෙත් එක්ක ඔට්ටු වෙන ගමන් බයික් පදිනවා නම් ගන්න මේ බයික් 1හොඳයි..........
    බජාජ් Platina 125 cc (1.3)
    තෙල් ලීටරේට කිලෝමීටර් 90 ක් වැඩ.
    ලස්සනත් හොඳයි... පල්සර් හැන්ඩල් 1ක් දාගත්තම පල්සර් එකක් වගේ යන්න පුලූවන්....
    සිරාවටම නියම භාණ්ඩෙ ගියර් 5 නිසා යනවා දැනෙන්නෙ නැහැ..
    එකම අවුලතමා පොඞ්ඩක් බර අඩු ගතිය...
    ඒත් 50ට 55 ට වගේ ගියාට බයක් නැහැ....
    මම යූස් කරපු හොඳම බයික් එක
    පල්සර් එක විකුණලා මේක ගත්තේ එළ භාණ්ඩෙ..
    හොඳනම් උඹත් ගනින්.....
    විස්තර කිව්වෙ උඹගෙ හොඳට
    hoyanne stylish and cost effective ekak