යාලුවනේ කව්ද TVS Metro 100Cc බයික් පදින අය ඉන්නෙ
2015 න් උඩ නම්බර්
මට දැනගන්න් ඔනෙ පෙට්‍රල් ලීටරයකට කීයක් විතර වැඩ කරනවද කියල
රෙපෙයාර් වියදම් එහෙම කොහොමද කියල
කරුනාකර මෙම බයික් එක පදින අයගේ පමනක් අදහස් ඕනෑකර ති බේ
අනෙක් අයි බම්ප් එකක් දමා යන්න
2015 න් උඩ නම්බර්
මට දැනගන්න් ඔනෙ පෙට්‍රල් ලීටරයකට කීයක් විතර වැඩ කරනවද කියල
රෙපෙයාර් වියදම් එහෙම කොහොමද කියල
කරුනාකර මෙම බයික් එක පදින අයගේ පමනක් අදහස් ඕනෑකර ති බේ
අනෙක් අයි බම්ප් එකක් දමා යන්න