යාලුවනේ මට උදව්වක් ඕනේ
Bajaj Platina ES 100CC
Bajaj Platina Comfor Tec 100CC
Bajaj Discover 100CC
TVS Metro 100 CC
මෙන්න මේ බයික් වලින් (ඉන්ග්‍රීසි අකුරු තුන ) ඔයාල දැනට පදින බයික් වලින් පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් කියක් වැඩද
කරුනා කර ඉහත බයික් පදින අය පමනක් කියන්න නැත්තම් බම්ප් දමා යන්න
රීකන්ඩිශන් බයික් එකක් අරගෙන පදින අය විශේශයි