TVS Ntorq 125 ලංකාවෙ එසෙම්බල් කරන ප්‍රඩක්ශන් ලයින් එකේ මගේ යාළුවෙක් ඉන්නවා. දැනට උන් බයික් 100ක් විතර ඉවර කරාලු. ටයර් ඇරෙන්න සියළුම කෑලි ඉන්දියාවෙන් එනවලු දැනට. ඉස්සරහට පොඩ්ඩ පොඩ්ඩ ලංකාවේ පාර්ට්ස් හදන්න පටන් ගන්නවලු.
BMW එකේ උන් වගයක් ඔය බයික් එක ඩිසයින් කරලා තියෙන්නෙ TVS එක වෙනුවෙන්.
ගාන 420000 - 440000 අතර. ඒ ගාන අවුලක් නෑ හැබැයි.
උන්ගෙ ඩීලර්ස් ලට මුලින් දෙනවලු. TVS ඩීලර් කෙනෙක් එක්ක ෆිට් වෙලා ඉදපල්ලා බයික් එකක් ලගදිම ඕන නම්. කොහොමත් 2nd Hand ඩියෝ එකකුත් 3ක් විතර වෙනවා නෙ දැන්.
