TVS Ntorq 125 ලංකාවෙ එසෙම්බල් කරපුවා ලගදීම එලියට

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,879
    1
    51,857
    113
    ප*යාගල
    sorry.com
    chrome_screenshot_1652621022210.png


    පාවිච්චි කරපු ඩියෝ එකක් ගමුතේ...
     

    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,584
    276
    83
    41
    අතන මෙතන
    පිස්සුද බන් ඔය එලියට එන්නෙ ඒ කාලෙ සේල් කාරයො හන්ගපුව නැත්නම් ලංකාවෙ බයික් සේල් වල තියෙන ඔක්කොම බයික් එකපාර විකිනෙන්න පුලුවන් ද බන්

    දැන් බොරුවට ලංකාවෙ එකතුකරනව කියල රගපෑම් දානව ඔය බජාජ් කරයො තමා වැඩේ පටන් ගත්තෙ ඔය දැන් දාල තියෙන සී ටී 100 එක ඒ කාලෙ තිබ්බෙ 350000 ට වගේ (මම කියන්නෙ 2018) පස්සෙ කොවිඩ් ආවට පස්සෙ ලංකාවෙ තිබ්බ සියලුම බයික් සේල් වලින් බයික් අතුරුදහන් උනා ඔය ඒවා තමා දැන් ටික ටික එලියට එන්නෙ

    තවම පැටින එක එහෙම එලියට ආවෙ නෑ ලගදිම ඒවත් එලියට එයි ;-):-D:-D:-D:-D:-D:-D
     

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    ශුවර් ද බං 4k වෙයි කියලා. මං අදුරන එකෙක් ඉන්නවා mahindra එකේ. උන්ගේ සීදුව ෆැක්ට්‍රි එකෙන් තමයි ntorq එකේ සීට් එක හදන්නේ. ඌ නම් කිව්වේ මාකට් එකට එනකොට 6 පනී කියලා.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,681
    3,405
    113
    ශුවර් ද බං 4k වෙයි කියලා. මං අදුරන එකෙක් ඉන්නවා mahindra එකේ. උන්ගේ සීදුව ෆැක්ට්‍රි එකෙන් තමයි ntorq එකේ සීට් එක හදන්නේ. ඌ නම් කිව්වේ මාකට් එකට එනකොට 6 පනී කියලා.
    Tawama awith nane mukuth????