
ඕකෙ කහපාට එක නෑනේ බන් ගන්න.
දැනට 18000km දුවලා ඉවරයි.
අවුරුද්දක් පිරෙන්නේ ලබන නොවැම්බර් වලට .
එන සතියේ ඉස්සර පස්සේ බ්රේක් පැඩ්ස් මාරු කරන්න තියෙනවා .
දැනට මුලින්ම මාරු කරන ඒවා තමා ඒ.
ටයර් එකත් තව දුවන්න පුළුවන් .
එයාර් ෆිල්ටර් එකත් චෙක් කරගන්න ඕන .
දැනට තෙල් සාමාන්‍ය 40kmpl වගේ කරනවා.
මොකද මම කරන ජොබ් එක නිසා එක පාර 60kmph වලට පිකප් කරලා තමා අත අරින්නේ.
සාමාන්‍ය ස්පීඩ් එක 70kmph වගේ යනවා .
එක නිසා අනිත් පදින අයට සාපේක්ෂව තෙල් කිරීම නම් අඩුයි .
බයික් එක සම්බන්දව විස්තර ඕනේ අය අහන්න![]()



hahahahaha na na ban mama kiyanne man normally yanne speed eke bike eke brake sure machan. kalin uda ekek kiyala thiyenawa brake gehuwama peddenawa kiyala. ehema showroom wala un kiyanne unge drum brake ewa sale karanna. moakda disk eka adui showroom wala. eka ikmanata sale wenawa. test ride ekak karala balahan bike eka supiri pickup thel 42k karanwa
msg answer krnna , reply krnna puluwnd bn01. තෙල් නම් මචන් දැනට 45 ත් 50 ත් අතර කරනවා මචන් ....වේගය 50 ට තමා තාම තියාගෙන යන්නේ ..... මම සාමාන්යෙන් දවසට කිලෝමීටර් 50 කට එහා දුවනවා මචන්
02. ගද්දි හිතුව දේවල් වලට සැහෙන සාධාරණයක් උනා .... පදිද්දී කිසිම අවුලක් නැ දැනට . පිකප් එක සහ බ්රේක් ඔක්කොම හොදයි .... හුගක් වෙලාවට මම බ්ලුටුත් වලින් ෆෝන් එක බයික් එකට සම්බන්ද කරලා පදින්නේ .... එකෙන් ෆෝන් එක අදින්නේ නැතුවම එන කෝල්ස් මැසේජ් පෙන්නනවා .......