Twake Drive is an open-source alternative to Google Drive.

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    rNzkRR3.jpeg


    https://github.com/linagora/twake-drive
     
    • Wow
    Reactions: Nidarshana_k

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,603
    5,210
    113
    ඕපන් සෝස් කිවුවම සිංහලු හිතන්නෙ සේරම ෆ්‍රී කියලා

    මේකෙ කෝඩ් එක ෆ්‍රී
    ඒ උනාට උඹලට ඇප් එකක් විදියට යූස් කරන්න ඕන නං සර්වර් එකක දාගන්න ඕන. ඒකට වියදං කරන්න ඕන
    දැනටම සර්වර් එකක් තියනවා නං ඒකෙ දාගන්න පුලුවන්
     
    • Like
    Reactions: SLhuman and Smartm

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    ත්වාක් කිව්වම පොඩි මුස්ලිම් ලයින් එකක් තියෙනව නේ නිකන් තව්ෆීක් වගේ