Two children and driver dead in school van crash (බලපන් මේ school වෑන් එක)

netnet

Well-known member
  • Oct 6, 2016
    9,630
    8,357
    113
    වැලි ටිපර් කාරයෝ තැන්නක්, පල්ලමක් අහු උන ගමන් පුළුවන් තරම් ස්පීඩ් එකේ තියලා අරිනවා. කාල කන්නි.
    වෑන් එකත් මම හිතන්නේ 1980 විතර හදපු Toyota LH30 එකක්. ලක්ෂ 5 කට විතර අරගන ඕවගෙන් ස්කූල් සර්විස් දුවනවා. ලමයින්ගෙන් මාසෙට 15000 ක් විතර ගන්නවා. ස්කූල් වාහන දුවන එවුන් ළමයින්ට කිසිම සැප පහසුවක් දෙන්නේ නැතුව නිවාඩු මාසවලටත් එක්ක ගාන කපාගන හයර් එක දුවන්නේ.
    මේක සිරා කතාව නිමාඩුවටත් සල්ලි ගන්නවා කාලකන්නි. ලමයි පුරවගෙන යන්නේ. පොඩ් උන් වැරදි අඩුපාඩු කියන්න දන්නේ නෑ අහින්සකයෝ. පොන්න දෙමාපියෝ ලාබෙට වාහනයක් හොයනවා මිසක් කිසිදෙයක් බලන්නේ නෑ
     
    • Like
    Reactions: WhyNot1

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,198
    24,881
    113
    tracing Geo-location.. ... ...
    මුන්ට පිස්සුද බන් මේ lh30 වගේ අව්රුදු 40 ගානක් පරණ ladi දුවන්නේ
    මලිමාන්ඩුව අලුත්ම KDH ලක්ස 50 ට අඩුවෙන් ගෙන්නලා දෙන එකේ ෆිනෑන්ස් කරලා එකක් ගන්න බැරිද

    අඩෝ අඩෝ අනුරය්යට කෝචෝක් කරන්න ඔට්ටු නෑ..
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,363
    6,529
    113
    පාසැල් වෑන් වලට විශේෂ වේග සීමා දාන්න ඕන ඕවා හෙන වේගෙන් යන්නෙ.
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,039
    4,587
    113
    the van looks like a the old hiace van that came to sri lanka in the 80s. LH 30 I guess.

    it is rusted inside the body if you look at the photos..
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    පාසැල් වෑන් වලට විශේෂ වේග සීමා දාන්න ඕන ඕවා හෙන වේගෙන් යන්නෙ.
    ow udet koswaththa hariye ehem thanikara wrong side yanne mun :angry:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,181
    12,181
    113
    Ohio, USA
    මුන්ට පිස්සුද බන් මේ lh30 වගේ අව්රුදු 40 ගානක් පරණ ladi දුවන්නේ
    මලිමාන්ඩුව අලුත්ම KDH ලක්ස 50 ට අඩුවෙන් ගෙන්නලා දෙන එකේ ෆිනෑන්ස් කරලා එකක් ගන්න බැරිද
    Anuraya A Kaale Schiool waahana gana Kathawak Kiyana Video Ekak Isssara Giya Aka Aaye Uda Awida danne naha Mey Dawaswala...
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,070
    34,612
    113
    ළමයින්ව ළඟම පාසලට යැව්වා නම් ඕක වෙන්නෑ.
    එතකොට යන්න වෙන්නේ පයින්නේ
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,146
    12,048
    113
    තනිකර මලකඩ ගොඩක් , අපි පොඩි කාලේ ගිය වෑන් වල සීට් අස්සේ ලමයි බල්ලෝ බලල්ලු වගේ ගියේ. මේ මලකඩ උඩින් ටින්කරින් කරලා තීන්ත ගෑවම ඕවා යට යනවාද බන්