මේක සිරා කතාව නිමාඩුවටත් සල්ලි ගන්නවා කාලකන්නි. ලමයි පුරවගෙන යන්නේ. පොඩ් උන් වැරදි අඩුපාඩු කියන්න දන්නේ නෑ අහින්සකයෝ. පොන්න දෙමාපියෝ ලාබෙට වාහනයක් හොයනවා මිසක් කිසිදෙයක් බලන්නේ නෑවැලි ටිපර් කාරයෝ තැන්නක්, පල්ලමක් අහු උන ගමන් පුළුවන් තරම් ස්පීඩ් එකේ තියලා අරිනවා. කාල කන්නි.
වෑන් එකත් මම හිතන්නේ 1980 විතර හදපු Toyota LH30 එකක්. ලක්ෂ 5 කට විතර අරගන ඕවගෙන් ස්කූල් සර්විස් දුවනවා. ලමයින්ගෙන් මාසෙට 15000 ක් විතර ගන්නවා. ස්කූල් වාහන දුවන එවුන් ළමයින්ට කිසිම සැප පහසුවක් දෙන්නේ නැතුව නිවාඩු මාසවලටත් එක්ක ගාන කපාගන හයර් එක දුවන්නේ.
