Two Facebook accounts on Android

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    මේකෙදී වෙන්නේ ක්ලෝන් ඇප් එකක් රන් කරන එක.එකම වෙලාවේ ඔරිජිනල් ඇප් එකයි,ක්ලෝන් ඇප් එකයි දෙකම රන් කරන්න පුලුවන්.


    Parallel Space​

    lbefacebook.jpg


    මේ ඇප් එකේ ෆේස්බුක් වලට අමතරව WhatsApp, Messenger, Uber, Instagram, Gmail, Twitter, Twitter ආදියත් තියෙනවා.




    2Accounts

    2accounts.jpg

    ෆේස්බුක් එකවුන්ට් දෙකක් එකවර ඔබේ ජංගම දුරකතනයේ භාවිතා කරන්න අවස්ථාව ලබාදෙන තවත් ඇප් එකක්.මෙහි WhatsApp, Instagram, Peel, Photos, Pocket Money, Paytm ඇප් වල ක්ලෝන් පාවිච්චි කරන්න වගේම තමන් කැමති ඇප් එකක ක්ලෝන් එකක් හදාගන්න පුලුවන්