Two Factions of the Aragalaya <-- My Opinion

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,005
    73,979
    113
    Balan giyama aragalaye set 2k indala tiyenawa.

    1. Guti kanna baya nathi set eka (jeppo/pretto)
    2. Lapati set eka (Nirpashika un tika)

    Palaweni set eka tama gema gahan giye 9. But reaction ekak naapu nisa dewani set ekath eka athal, mekey loku scene ekak ne wage raha watila hitiya.

    But return eka enna gathama dewani set eka first eken disconnect wela independent wenna yana scene ekak tiyenne. Kotinma kiwoth aapu return eka stomach karaganna beri una unta.

    Ranilaya plan karalada munwa dekata kaddenna gemak dunne 🤔 ? Dial ekata terunada neluwoth godak un anith patththa gahai kiyala.

    Balapan dan kee denek communist unwa denounce karnawada kiyala?

    Ada dakka Wasntha Mudaligege photo daala baninawa nikama kiyala. Dial eka deyya wage hitiye 9
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921

    මේ categorization එක නම් වැරදී. ඔතන jvp, පෙරටුගාමී සෙට් වෙනම. තව social media සෙට් එක වෙනම.
    තව සෙනාදි ගුරුගේල එක්ක ඉදපු ගන්ජ සෙට් එක වෙන සෙට් එකක්.
    ඔය වගෙ අම්බානකට තව ඉන්නවා වලියට බර ටිකක් සීන් එකේ ඉන්න චරිත
     
    • Like
    Reactions: tharakaf

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,490
    970
    113
    ගහට පොත්ත වගේ හිටපු ප්භා‍රකරන්වයි, කරුණාවයි වෙන්කරපු රනිල්ට ඕව මොනවද බං. ඉතිහාසේ ඉගෙන ගන්නෙ ඕන කියන්නේ විභාග පාස් කරන්න නෙමෙයි. පාඩම් ඉගෙන ගන්න.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Balan giyama aragalaye set 2k indala tiyenawa.

    1. Guti kanna baya nathi set eka (jeppo/pretto)
    2. Lapati set eka (Nirpashika un tika)

    Palaweni set eka tama gema gahan giye 9. But reaction ekak naapu nisa dewani set ekath eka athal, mekey loku scene ekak ne wage raha watila hitiya.

    But return eka enna gathama dewani set eka first eken disconnect wela independent wenna yana scene ekak tiyenne. Kotinma kiwoth aapu return eka stomach karaganna beri una unta.

    Ranilaya plan karalada munwa dekata kaddenna gemak dunne 🤔 ? Dial ekata terunada neluwoth godak un anith patththa gahai kiyala.

    Balapan dan kee denek communist unwa denounce karnawada kiyala?

    Ada dakka Wasntha Mudaligege photo daala baninawa nikama kiyala. Dial eka deyya wage hitiye 9
    oya mukuthama hari yanne nahe ranil thel/gas/beheth masayak thula dunne nathi unoth

    minissu enne maragena merenna..edata vena de hitha ganna beri vevi..mokada thamange gedara podi ekata kanna nathi unama
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    රනිල දුන්න ගේමක් නෙවෙයි යකෝ ඔය!
    කොහොමත් ඕනි අසංවිධානාත්මක පිරිසක්
    පොදු අරමුණක් ජයගන්නකම් එකට ඉන්නවා!
    අරමුණ දින්නට පස්සේ වෙන්න ඕනි දේ ගැන
    තම තමන්ගේ මත තියෙන හින්ද
    රණ්ඩු වෙන්න ගන්නවා!
    2015 යහපාලන ආණ්ඩුව වගේ තමා!

    අනික දැන් අරගලේ පාලනේ ජෙපි-පෙරටු දෙගොල්ලොන්ගේ අතින්
    ගිලිහිලා තියෙන්නේ!
    ජෙප්පෝ ටිකක් හරි සම්මුතියට බරයි.
    පෙරේට්ටෝ ඊට වඩා revolutionary අය.
    හැබැයි ඔය ගිනිතියන වැඩ එහෙම කරන්නේ
    ඊටත් වඩා අන්තවාදී අදහස් තියෙන
    අරගලේම ඉන්න anti-establishment අදහස් තියෙන අය!

    ජේප්පොන්ගෙයි පෙරෙට්ටෝන්ගෙයි තියෙන්නේ
    කලින් තිබිච්ච තරහ මරහා ටික
    ආපහු මතු වීම!
    රනිල මේක ප්ලෑන් කළේ නැති වුනාට
    ඌ මෙහෙම මතභේද කාලයත් එක්ක
    මතුවෙන බව දන්නා හින්දද දන්නේ නැහැ,
    අරගලේ තවටිකක් දිග ඇදෙනකම් ඉඳල
    සහයෝගය දෙනවය කියල ප්‍රකාශේකුත් කරලා තිබ්බේ!
     
    • Like
    Reactions: tharakaf

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    පෙන්නේ දෙකක්තු වුනාට තුනකට කැඩිලා බන් සාමාන්‍ය නිර්පාක්ෂික සෙට් එක රටට හොදක් වෙන්න පතන සෙට් එක

    ජෙප්පෝ - මේකෙම පරණ පොස්ට් බලපන් උග්‍ර වහලුන්ගේ කාලකිනිගේ කොරානා දවස් වල ඉදන් අනේ මිනිස්සු බරියන් කොරෝනා වදිවෙය්ක් මිනිසුන්ට කන්න නැති වෙයන් හැමිනිනා මේකේ දැන් සැප ඇති

    ඊලග සෙට් එකට වඩා මුන් 1000කින් විතර හොදයි මොකද කරන්න දෙයක් නැතුව ජෙප්පෝ වෙන සෙට් එකක් ඉන්නවා අවන්කවම

    පෙරේට්ටෝ - මුන් නම් ගන්න දෙයක් නැහැ කෙලින්ම තලේබාන් ම තමයි jvp එකෙන් අයින් වුනේ වූන ඕනවට වඩා ලිබරල් කියලා කෙලින්ම ටෙරා අදහස් තියෙන වුන් මුන්නම්

    බලේ බෙඅදා ගන්න බැරුව ජෙප්පොයි පෙරේට්ටෝයි ගහගන්නවා