phone එකටයි PC එකටයි දෙකටම යුස් කරන්න පුළුවන් apps මොනවද තියෙන්නේ හොද ඒවා. 

phone එකට විතරක් දාගෙන ඉදලා මොකක් හරි උනොත් account ටික recover කරගන්න බැරි වෙනවා නේද? 

උබලා use කරන්නේ මොනවද? 

phone එකට විතරක් දාගෙන ඉදලා මොකක් හරි උනොත් account ටික recover කරගන්න බැරි වෙනවා නේද? 

උබලා use කරන්නේ මොනවද? 