Two-Factor Authentication APP

scorp12

Well-known member
  • Aug 26, 2015
    1,231
    644
    113
    phone එකටයි PC එකටයි දෙකටම යුස් කරන්න පුළුවන් apps මොනවද තියෙන්නේ හොද ඒවා. :D:D:D phone එකට විතරක් දාගෙන ඉදලා මොකක් හරි උනොත් account ටික recover කරගන්න බැරි වෙනවා නේද? :no::no::no: උබලා use කරන්නේ මොනවද? :yes::yes::yes:
     
    • Like
    Reactions: ieannet and kinkon

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Lastpass Authenticator කුකුලොහ් .. එකෙ බැකප් ඔප්ශන් තියෙනවා වගෙම පට්ටම ට්‍රස්ට් කරන්නහ් පුලුවන් සාර්විස් එකක්
     
    • Like
    Reactions: scorp12

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Authy. මෙක sync වෙනවා. Phone එක reset කරත් අවුලක් නෑ. අලුත් එකේ පරාණ accounts restore කරන්න පුළුවන්. Restore කරන්න නම් මුලින් app එක configuration එකේ දි දීපු pass code එක දෙන්න ඕනේ.
     
    • Like
    Reactions: scorp12