two factor authentication epa wenne nedda

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,022
    4,811
    113
    හොද password manager එකක් (paid එකක්නම් ගොඩක් හොදයි) පාවිච්චි කරල ඒකටම 2FA එකත් ඒකටම add කරගත්තනම් හරි මචන්. Lastpass, Bitwarden වගේ