Company එකේ blacklist වෙනවා. ආයිත් උබේ නම shortlist වෙන්නෙවත් නෑ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඔය companies වල top management එකේ interconnection තියෙනවා. ඒ වගේ දේවල්වලින් උන්ට පුළුවන්. හැබැයි මේ වගේ scene නම් ඒ level එකට යන්නේ නෑ.
අඩු කුලේ කම්පැනි නම් ලිඳ ගාව ගෑණු වගේ ඕවා කෝල් කර කර කියයි. අනිත් උන්ට නම් වැඩ තියනවා බිස්නස්