Startup නරකමයි කියන්න බෑ එහෙම. මොන වගේ domain එකක්ද touch කරන්න යන්නේ. බිස්නස් මොඩල් එක. Funding වල තත්වේ වගේ දේවල් බලපානව. ඇත්ත, ලොකු risk එකක් තියනවා මොකද startup එකක් කියන්නේ අලුතෙන්ම ගමනක් යන තැනක් නිසා fail වෙන්න ලොකු අවස්ථාවක් තියනවා. ඒ වගේම කලින් join වෙන අයට company එක expand වෙනකොට ලොකුම benifits ලැබෙනවා. Salary අඩු වෙන්න පුළුවන්. වැඩ වැඩි වෙන්න පුළුවන්. ඒත් ඉගෙන ගන්න තියන අවස්ථා මාර වැඩි තමන්ගේ හැකියාව සහ management එකේ ඉන්න අය මත.