Two Years Alone in the Wilderness

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මූ අමු බොරුවක්නේ කරන්නේ මූට හෙන crew එකක් ඉන්නව. මුන් පවර් ටූල්ස් යූස් කරල ගොඩක් වැඩ කරන්නේ ශූට් කරන වෙලාවට බොරුවට හෑන්ඩ් මේඩ් ටූස්ල් යූස් කරනව.

    මේ යකාට පොරවවල් අරව මේව තියෙනව. ඒත් පොර ලීවලින් හැන්දක් හදනව. ඉතින් අර ටූල්ස් ගන්න ගිය වෙලේ හැන්දක් ගන්න තිබ්බනේ.

    අනිත් එක අර සිංක් එක හදන්න අර තහඩු පොර අරන් ආව. තහඩු ගෙනල්ල හදපු එකේ. කෙලින්ම සිංක් එකක් ගෙනත් දාන්න තිබ්බනේ. :rofl:

    මේක වැඩිය සැචුරේටඩ් නැති නිෂ් එකක්. මේව ප්ලෑන් කරල කරන වැඩ. කැරිය ගස් සෑහෙන්න කපනව වීඩියෝ වලට. :angry:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මූ අමු බොරුවක්නේ කරන්නේ මූට හෙන crew එකක් ඉන්නව. මුන් පවර් ටූල්ස් යූස් කරල ගොඩක් වැඩ කරන්නේ ශූට් කරන වෙලාවට බොරුවට හෑන්ඩ් මේඩ් ටූස්ල් යූස් කරනව.

    මේ යකාට පොරවවල් අරව මේව තියෙනව. ඒත් පොර ලීවලින් හැන්දක් හදනව. ඉතින් අර ටූල්ස් ගන්න ගිය වෙලේ හැන්දක් ගන්න තිබ්බනේ.

    අනිත් එක අර සිංක් එක හදන්න අර තහඩු පොර අරන් ආව. තහඩු ගෙනල්ල හදපු එකේ. කෙලින්ම සිංක් එකක් ගෙනත් දාන්න තිබ්බනේ. :rofl:

    මේක වැඩිය සැචුරේටඩ් නැති නිෂ් එකක්. මේව ප්ලෑන් කරල කරන වැඩ. කැරිය ගස් සෑහෙන්න කපනව වීඩියෝ වලට. :angry:

    my thoughts exactly.
    power tools නැතුව කොහොමද මූ ලෑලි කපන්නෙ?