අද ඉඳන් අලුත් !
අලුත් විදියට හිතන්න උත්සාහයක් ගන්න බලමු . මේ තත්ත්වය අද අපි අතර ටික දෙනෙක්ට අත් විඳින්න වෙලා තියෙනවා .
ඉතින් අද ඉඳල මේ සම්බන්ධව ඕනෑම ගැටළුවක් , ගැටළුවක් නොව විසඳා ගත හැකි , නමුත් විසඳුම් තවම මග එමින් පවතින යතාර්ථයක් වේවි !
මම මට දැනගන්න ලැබෙන දේවල් හැම දෙයක්ම මෙතනට ගේනවා !