මෙහෙම ඇහුවට කව්රුත් තරහ වෙන්න එපා . එළකිරි 1 type 1 කට්ටිය ඉන්නවද ?
ඔන්න අද මං කාටත් වැදගත් වෙන කාරණයක් ගැන වැඩක් පටාන් ගන්නයි යන්නේ . අපේ සෞක්‍ය සෞත්තු නැතිව පවත්වාගන්න . මෙතන ගොඩක්ම ප්‍රදාන වෙන්නේ ලෝක අර්බුදයක් වෙච්ච
" දියවැඩියාව "
ලෝකෙටම මහා හිසරදයක් වෙච්ච මේ ගැන අපි කතා කරමු . දන්නේ නැති අයට කියල දෙමු . සෑම දෙනාගේම අදහස් බලාපොරොත්තු වෙමි . ජීවිතේම පිලිබඳ ..............





මටනම් මතක උනේ ඔය පරණ එඩ් එක.