Typical Sinhalese

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    lankawe threewheel karayongen nam ambanaka suddonta akatayuthukam sidda wenawa...

    ehe idan ena ayata kiyanne den hotel taxi walin witharak gaman biman yanna kiyala... threewheeler ekaka yanna onama nam pick-me wage reputed service witharak ganna kiyala kiyanne.
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මේක නං හෙන කෙප්පයක්. පන්සල පිටිපස්සෙ චූ කරන සීන් මූ දන්නවද. දන්නව උනත් උන්ට ඕව ඔච්චර ලොකු දේවල් නෙවෙයි ක්‍රිස්තියානි අයත් ඒ ආගමට ලොකුවට ගරු කරන්නෙ නෑ. මේක මේ අපේ එකෙක්ට කියාගන්න තියන ඒව ටිකක් සුද්දගෙ පිටින් දාල ගොතපු කතාවක් තනිකරම
     
    Last edited:

    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    මේ කොනකපාල මල්ලි බොරු දෙසා බාන්නේ නැතුව ඉන්නවද...?අපි බොහෝවිට ටුවරිස්ට්ල එක්ක කතා කරන නිසා දන්නවා මේවා බොරු කියලා.කොයි රටෙත් චාටර් සිද්ධි වෙනවා.ලංකාවට බොහෝ විට එන්නේ low budget tourist ලා.ඒ අය තමන්ගේ මුදලට වඩා විනෝද වෙලා සතුටුවෙලා තමයි යන්නේ.මේක ඇමරිකාව නෙවෙයි,
    දියුණු වෙමින් පවතින රටක් කියලා මෙහෙ එන ඕනෑම tourist කෙනෙක් දන්නවා.සිංහලයෝ ගැන දාපු නිසා දාන්නම්, සමාන්යෙන් සුදු ජාතික touristsලා සිංහලයෝ ගැන හිතන්නේ කොහොමද කියලා.ලැජ්ජාශීලි ,සුහදශීලි,ආචාරශීලි,ආගමිකයි ඕක තමා මුලින්ම කියන්නේ.ගොඩක් අය ලංකාවට අසයි,දේශගුණය නිසා. ඔය කන්න බොන්න අරන් දෙන සිද්දි දැන් ඇත්තෙම නැතිතරම්.ඉස්සර සුද්දෙක් පාරේ යනකොට හයි හුයි කියනවා නිතරම අපේ අය,දැන් ඒවා හරිම අඩුයි.මීට අවුරුදු 15කට කලින් තිබුන ආකල්ප ගොඩක් දැන් වෙලා.උතුරු නැගෙනහිර තත්වය කොහොමද කියල නම් දන්නේ නෑ

    :angry::angry::angry:
     
    Last edited: