1. වහල්භාවය
2. රජෙක් යටතේ ඉන්න ඕන ආසාව
3. ලෝකෙට සියල්ල දායාද කලේ ශින්හලුය. සිතමින් කල්ගෙවයි
4. සිංහලය නම් ලොව ශ්‍රේෂ්ටතම ජාතිය යැයි උදම්අනයි
5. ආගන්තුක සත්කාරය - හොඳ ගහක් නං සත්කාරය වැඩි ය. එකේක් ඉහලට යයි නං අනිකාගේ ඇහේ කටු ඇනේ
6. ඕපදුපසෙවීම ගෑණු නං 50+ කියන්නේ CIA වගේ
7. වීරයන් අතිශෝක්තියෙන් වන්දනා කරයි
8. ආගම් තමන්ට අවශ්‍ය ලෙස මොඩිෆයි කරගනී
9. යුරෝපේ සහ උතුරු ඇමරිකාව දැඩිව විවේචනය කරන අතර පාරේදී සුද්දෙක් දැක්කොත් දෙකට නැවේ. ගන්න පුළුවන් දෙයක් ඉල්ලයි
10. ඇමරිකන් විරෝදියෝය. ග්‍රීන් කාර්ඩ් වලට මෙය අදාලම නැත.
11. කාලෙන් කාලෙට ෆැන්ටසි වල ජිවත් වේ
12. ප්‍රව්ඩ සිංහලය පිළිබිඹු වන දෙසපලකයන් පත් කර යවයි
13. නිතර අසහනෙන් පෙලේ
14. අන් මත නොඉවසයි
15. වසර 2500 ක මෙව්වා එකක් ඇත
16. උගත් උවත් මෝඩ පහේ ජනතාවකි. ඕනෑම බොරුවකට රැවටෙ. කිසි දෙයක් ප්රෝෆෙෂනලි කරන්න බැරිය
17. ගෙදර ලස්සනට තබාගත්තත් - වටපිට අපිරිසිදු කරයි. කොහේ ගියත් කුණු ගොඩක් ඉතිරිකොට එයි. හැබැයි පරිසරය සුරැකීම ගැන කතාකරයි, පෝස්ටු ශෙයාර් කරයි.
18. සත්ව කරුණාව උතුරා යයි. පාරේ ඉන්න බල්ලන්ට කන්ඩ දෙයි - එහෙත් තඩි දම්වැල්වලට කකුල් කැල්පී දම්වැලටම හාවී ඇති පන්සලේ ඇතා ගැන අනුකම්පාවක් නැත. පෙරහැරේ යවන්ඩවත් අලියෙක් නැද්ද යකෝ යයි අසති.
19.වෙන අයෙකුගේ දරුවන්, විශේෂයෙන් දුප්පත් දරුවන් ඉගෙන ගන්නවාට අකමැති වීම. ගහක ගෙඩියක් කඩාගන්න, තණකොල ටික කපාගන්න කෙනෙක් නැතිවේ යයි දුක්වීම.
20. තමන්ගෙ අම්මා මතු බුදුව්වන බව විශ්වාස කිරීම හා අන් සියලු ගැහැණුන් බඩු යයි සිතීම
21.කුහක කම, උඩඟු කම උපතිනම් ලැබීම
22. බොහෝ සෙයින් කලබලවීම හා දුවන්නන් වාලේ දිවීම
23. බලපුලුවන්කාර කමට හිස නැමීම, මිටි තැන් දුටුවිට පෙනේ පිප්පීම
24. අසාධාරණයට නොනැගිටීම. බස් එකේ කොන්දොස්තරලාගේ බලුකම්, ත්‍රීවිලර් කාරයින්ගේ පාදඩකම් පවා ඉසිලීම.
25. සුද්දන්ට පලු යන්නට බනින ගමන් සිය දරුවා ඔස්ට්‍රේලියාවට යවන්නට දේපොල ඇඳිවත උකස් කිරීමට මැලි නොවීම
26. නිතර පන්සල් යාම, බණ ඇසීම හා දන් දෙන්නට උත්සහ කිරීම. බුදුන් පෙන්වූ මග නොයාම

කොහොමද වහල්ලු ගෙ power එක? 