Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Typical Sinhalunge Quualities
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. වහල්භාවය

2. රජෙක් යටතේ ඉන්න ඕන ආසාව

3. ලෝකෙට සියල්ල දායාද කලේ ශින්හලුය. සිතමින් කල්ගෙවයි

4. සිංහලය නම් ලොව ශ්‍රේෂ්ටතම ජාතිය යැයි උදම්අනයි

5. ආගන්තුක සත්කාරය - හොඳ ගහක් නං සත්කාරය වැඩි ය. එකේක් ඉහලට යයි නං අනිකාගේ ඇහේ කටු ඇනේ

6. ඕපදුපසෙවීම ගෑණු නං 50+ කියන්නේ CIA වගේ

7. වීරයන් අතිශෝක්තියෙන් වන්දනා කරයි

8. ආගම් තමන්ට අවශ්‍ය ලෙස මොඩිෆයි කරගනී

9. යුරෝපේ සහ උතුරු ඇමරිකාව දැඩිව විවේචනය කරන අතර පාරේදී සුද්දෙක් දැක්කොත් දෙකට නැවේ. ගන්න පුළුවන් දෙයක් ඉල්ලයි

10. ඇමරිකන් විරෝදියෝය. ග්‍රීන් කාර්ඩ් වලට මෙය අදාලම නැත.

11. කාලෙන් කාලෙට ෆැන්ටසි වල ජිවත් වේ

12. ප්‍රව්ඩ සිංහලය පිළිබිඹු වන දෙසපලකයන් පත් කර යවයි

13. නිතර අසහනෙන් පෙලේ

14. අන් මත නොඉවසයි

15. වසර 2500 ක මෙව්වා එකක් ඇත

16. උගත් උවත් මෝඩ පහේ ජනතාවකි. ඕනෑම බොරුවකට රැවටෙ. කිසි දෙයක් ප්රෝෆෙෂනලි කරන්න බැරිය

17. ගෙදර ලස්සනට තබාගත්තත් - වටපිට අපිරිසිදු කරයි. කොහේ ගියත් කුණු ගොඩක් ඉතිරිකොට එයි. හැබැයි පරිසරය සුරැකීම ගැන කතාකරයි, පෝස්ටු ශෙයාර් කරයි.

18. සත්ව කරුණාව උතුරා යයි. පාරේ ඉන්න බල්ලන්ට කන්ඩ දෙයි - එහෙත් තඩි දම්වැල්වලට කකුල් කැල්පී දම්වැලටම හාවී ඇති පන්සලේ ඇතා ගැන අනුකම්පාවක් නැත. පෙරහැරේ යවන්ඩවත් අලියෙක් නැද්ද යකෝ යයි අසති.

19.වෙන අයෙකුගේ දරුවන්, විශේෂයෙන් දුප්පත් දරුවන් ඉගෙන ගන්නවාට අකමැති වීම. ගහක ගෙඩියක් කඩාගන්න, තණකොල ටික කපාගන්න කෙනෙක් නැතිවේ යයි දුක්වීම.

20. තමන්ගෙ අම්මා මතු බුදුව්වන බව විශ්වාස කිරීම හා අන් සියලු ගැහැණුන් බඩු යයි සිතීම

21.කුහක කම, උඩඟු කම උපතිනම් ලැබීම

22. බොහෝ සෙයින් කලබලවීම හා දුවන්නන් වාලේ දිවීම

23. බලපුලුවන්කාර කමට හිස නැමීම, මිටි තැන් දුටුවිට පෙනේ පිප්පීම

24. අසාධාරණයට නොනැගිටීම. බස් එකේ කොන්දොස්තරලාගේ බලුකම්, ත්රීවිලර් කාරයින්ගේ පාදඩකම් පවා ඉසිලීම.

25. සුද්දන්ට පලු යන්නට බනින ගමන් සිය දරුවා ඔස්ට්‍රේලියාවට යවන්නට දේපොල ඇඳිවත උකස් කිරීමට මැලි නොවීම

26. නිතර පන්සල් යාම, බණ ඇසීම හා දන් දෙන්නට උත්සහ කිරීම. බුදුන් පෙන්වූ මග නොයාම

[QUOTE="Naruto7, post: 24525689, member: 384482"] [SIZE="3"]1. වහල්භාවය 2. රජෙක් යටතේ ඉන්න ඕන ආසාව 3. ලෝකෙට සියල්ල දායාද කලේ ශින්හලුය. සිතමින් කල්ගෙවයි 4. සිංහලය නම් ලොව ශ්‍රේෂ්ටතම ජාතිය යැයි උදම්අනයි 5. ආගන්තුක සත්කාරය - හොඳ ගහක් නං සත්කාරය වැඩි ය. එකේක් ඉහලට යයි නං අනිකාගේ ඇහේ කටු ඇනේ 6. ඕපදුපසෙවීම ගෑණු නං 50+ කියන්නේ CIA වගේ 7. වීරයන් අතිශෝක්තියෙන් වන්දනා කරයි 8. ආගම් තමන්ට අවශ්‍ය ලෙස මොඩිෆයි කරගනී 9. යුරෝපේ සහ උතුරු ඇමරිකාව දැඩිව විවේචනය කරන අතර පාරේදී සුද්දෙක් දැක්කොත් දෙකට නැවේ. ගන්න පුළුවන් දෙයක් ඉල්ලයි 10. ඇමරිකන් විරෝදියෝය. ග්‍රීන් කාර්ඩ් වලට මෙය අදාලම නැත. 11. කාලෙන් කාලෙට ෆැන්ටසි වල ජිවත් වේ 12. ප්‍රව්ඩ සිංහලය පිළිබිඹු වන දෙසපලකයන් පත් කර යවයි 13. නිතර අසහනෙන් පෙලේ 14. අන් මත නොඉවසයි 15. වසර 2500 ක මෙව්වා එකක් ඇත 16. උගත් උවත් මෝඩ පහේ ජනතාවකි. ඕනෑම බොරුවකට රැවටෙ. කිසි දෙයක් ප්රෝෆෙෂනලි කරන්න බැරිය 17. ගෙදර ලස්සනට තබාගත්තත් - වටපිට අපිරිසිදු කරයි. කොහේ ගියත් කුණු ගොඩක් ඉතිරිකොට එයි. හැබැයි පරිසරය සුරැකීම ගැන කතාකරයි, පෝස්ටු ශෙයාර් කරයි. 18. සත්ව කරුණාව උතුරා යයි. පාරේ ඉන්න බල්ලන්ට කන්ඩ දෙයි - එහෙත් තඩි දම්වැල්වලට කකුල් කැල්පී දම්වැලටම හාවී ඇති පන්සලේ ඇතා ගැන අනුකම්පාවක් නැත. පෙරහැරේ යවන්ඩවත් අලියෙක් නැද්ද යකෝ යයි අසති. 19.වෙන අයෙකුගේ දරුවන්, විශේෂයෙන් දුප්පත් දරුවන් ඉගෙන ගන්නවාට අකමැති වීම. ගහක ගෙඩියක් කඩාගන්න, තණකොල ටික කපාගන්න කෙනෙක් නැතිවේ යයි දුක්වීම. 20. තමන්ගෙ අම්මා මතු බුදුව්වන බව විශ්වාස කිරීම හා අන් සියලු ගැහැණුන් බඩු යයි සිතීම 21.කුහක කම, උඩඟු කම උපතිනම් ලැබීම 22. බොහෝ සෙයින් කලබලවීම හා දුවන්නන් වාලේ දිවීම 23. බලපුලුවන්කාර කමට හිස නැමීම, මිටි තැන් දුටුවිට පෙනේ පිප්පීම 24. අසාධාරණයට නොනැගිටීම. බස් එකේ කොන්දොස්තරලාගේ බලුකම්, ත්රීවිලර් කාරයින්ගේ පාදඩකම් පවා ඉසිලීම. 25. සුද්දන්ට පලු යන්නට බනින ගමන් සිය දරුවා ඔස්ට්‍රේලියාවට යවන්නට දේපොල ඇඳිවත උකස් කිරීමට මැලි නොවීම 26. නිතර පන්සල් යාම, බණ ඇසීම හා දන් දෙන්නට උත්සහ කිරීම. බුදුන් පෙන්වූ මග නොයාම[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom