Tyre help

Start boy

Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    Machan mata car eke issaraha tyre deka replce karanda wela. 18565R16 tyres. Danata thiyenne good year original eka.
    Danata gana adu ekak danda inne
    Naankang 28500
    Miraj 22000
    Hyfly 21800
    Branded ewa thisdas hatalis das ganan.
    Mewain monada honda .
    Vehicle eka premio
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    oya 3 nam nankang. habai ithin laaba imported tyre danawata wada ferentino daana eka hondai..
    main tyre brand wala ewa danne nathi hama wahanetama mama danne ferentino..
     

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ඩිමෝ එකෙන් කරන JINYU කියලා චයිනීස්ද කොහෙද ටයර් එකක් තිබ්බා නේද
    ඒකෙ ගානත් අඩුයි කොලිටියෙත් වරදක් නැහැ
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,642
    4,647
    113
    ඔතන තියන එව්වා දැම්මම 45ක් වත් යනවනේ. තව 20 ක් දාල Branded දාන්න. බුල්ටෝ, පැන්ඩා, වගේ ලදරන් වලට දාන ටයර් premio වලට දාල වාහනේට අපහාස කරන්න එපා බන්. අදාළ වාහනේට ගැලපෙන නඩත්තුව දෙන්න බැරි නම් නඩත්තුව දරාගන්න පුළුවන් එකක් ගන්න.
     
    • Haha
    Reactions: hrm

    Frostbyte_SL

    Well-known member
  • May 18, 2018
    212
    374
    63
    Earth-616, Wakanda.
    GT Radial nam daanna epaa


    108583181_10157395114098359_5395493368353104870_n.jpg
     

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    oya tire size wahane original apu ewada?
    Ow original good year

    ඔතන තියන එව්වා දැම්මම 45ක් වත් යනවනේ. තව 20 ක් දාල Branded දාන්න. බුල්ටෝ, පැන්ඩා, වගේ ලදරන් වලට දාන ටයර් premio වලට දාල වාහනේට අපහාස කරන්න එපා බන්. අදාළ වාහනේට ගැලපෙන නඩත්තුව දෙන්න බැරි නම් නඩත්තුව දරාගන්න පුළුවන් එකක් ගන්න.
    Meka thawa awurudu 5k padena ekak na.
    ------ Post added on Jul 3, 2023 at 7:09 PM

    GT Radial nam daanna epaa


    View attachment 209091
    Moko case eka
    ------ Post added on Jul 3, 2023 at 7:10 PM
     

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    hmm. Premio 260? oke original awe 185x65xR15 , 195x55xR16 or 205x65xR16 (G superior). anyways soft tires danna. neththan oke comfort eka adu wenewa. suspension ekatath impact ekak thiyenewa.
    Nankan danda thamai danata hithan inne. Godak welawata heta.
    Ow 260,2017 ex package