Tyre Rebuilding

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,642
    4,647
    113
    යාලුවෙක්ගෙ කාර් එකට ටයර් වගයක් හොයනවා. ඕන එක නැති නිසා ටික කලකට රිබිල්ඩ් ටයර් දාන්න බලන්නේ. මම දන්නා තරමින් ලංකාවේ කාර් ටයර් රිබිල්ඩ් කරන්නේ නෑ නේද ??
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,806
    8,653
    113
    Cenon
    cenon.com
    බස් ත්රිඉවිල් tyre වලට නම් ඩග් (dag) ගහනවා කියල එකක් බන්.
    දන්නා එකෙක් Arpidag (by Arpico) ගස්සනවා , අවුලක් නෑ කියල තමා කියන්නේ.
    original tyre eka gewunama 2parak dag gahanna pluwan kiyala uu qvve.