u can't c me

tremigues

Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy
    ටික කාලෙකට කලින් මත් හොද WWE පිස්සා. දැන්නම් බලන්ඩ වෙලවක් නෑ. මගෙත් ඉතින් වීරයා උනේ සීනා (john cena ) තමා. ඉතින් එ කාලෙ හදුවා මේක. හර්ඩ් එකට කෙල උනා එක නති උනා.අද පරණ CD වගයක් බලනකොට මේක සෙට් උනා.බලල කියන්ඩකෝ මොකද හිතන්නෙ කියලා.
     
    Last edited: