Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
U kidding me? Ammo Rupawahini
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

creativity එකයි මාධ්‍ය සදාචාරයයි නොදන්න එවුන් page කරද්දි ඔහොම වෙනවා. පුද්ගලික නාලිකාවක නම් තව කමක් නෑ, රටේ රාජ්‍ය මාධ්‍යයෙන් තමන්ගේ ජාතික කණ්ඩායම උපහාසයට ගන්නවා නම්

ලංකාවේ ක්‍රිකට් වලට අනාගතයක් නැතිවෙන්න එක හේතුවක් තමයි social media වලින් වෙන බලපෑම

ජීවිතේට ලෙදර් බෝලයක් අල්ලලා නැති බැට් එකක් තනි අතින් උස්සගන්න බැරි එවුන් fb page, youtube channel අටවගෙන team එකට එන හැම එකාටම සමච්චල් කරන්නයි මඩ ගහන්නයි පටන් ගත්ත දවසේ ඉඳන් team එකේ එවුන්ගේ confidence නැතිවුණා. සමහර මන්දබුද්ධිකයෝ team එකේ එවුන්ගේ profile වලට ගිහින් wife ට ළමයි හදන හැටිත් කියදෙන්න යනවා

ඉස්සරත් match පැරදිලා තියෙනවා. ජයසූරියට ලකුනු 10ක් ගහන්න බැරිවුණ, මුරලිට පිට පිට 6 වැදුන match ඕනි තරම් තිබ්බා. හැබැයි match එක බලන්න ගියපු එවුන් හූ තිබ්බෙ නෑ, ඊළඟ දවසේ පත්තරේ සමච්චල් කරලා කාටූන් හැදුවේ නෑ.

අනිත් අතට අද match එකක් දිනන්න පුලුවන් team එකක් නැතිවෙන්න හේතුවක් වුණේ සංගක්කාරලා මහේලලා ඉන්න කාලේ ඊළඟ කට්ටිය හරියට හදපු නැති නිසා, මාලිංග වගේ තනි මතේට වැඩ කරපු අය team එකේ එකමුතුකම නැති කරපු හින්දා. හැබැයි කවුරුත් සංගට, මාලිංගට මුකුත් කියන්නෙ නෑ, දෙවිවරු වගේ අදහන්න යනවා. team එක select කරන එවුන්ගේ වැරැද්දට team එකට ඇවිත් fail වෙන එකාට ආයේ ක්‍රිකට් එපා වෙන්නම සමච්චල් කරනවා.

දැන් නම් ලංකාවේ ක්‍රිකට් රසිකයෝ වෙනුවට ඉන්නේ ඉන්දියාවේ වගේ මුඩුක්කු මානසිකත්වයක් තියෙන එවුන් ගොඩක්

[QUOTE="xVOLDYx, post: 26207158, member: 576519"] creativity එකයි මාධ්‍ය සදාචාරයයි නොදන්න එවුන් page කරද්දි ඔහොම වෙනවා. පුද්ගලික නාලිකාවක නම් තව කමක් නෑ, රටේ රාජ්‍ය මාධ්‍යයෙන් තමන්ගේ ජාතික කණ්ඩායම උපහාසයට ගන්නවා නම් 😠 ලංකාවේ ක්‍රිකට් වලට අනාගතයක් නැතිවෙන්න එක හේතුවක් තමයි social media වලින් වෙන බලපෑම ජීවිතේට ලෙදර් බෝලයක් අල්ලලා නැති බැට් එකක් තනි අතින් උස්සගන්න බැරි එවුන් fb page, youtube channel අටවගෙන team එකට එන හැම එකාටම සමච්චල් කරන්නයි මඩ ගහන්නයි පටන් ගත්ත දවසේ ඉඳන් team එකේ එවුන්ගේ confidence නැතිවුණා. සමහර මන්දබුද්ධිකයෝ team එකේ එවුන්ගේ profile වලට ගිහින් wife ට ළමයි හදන හැටිත් කියදෙන්න යනවා ඉස්සරත් match පැරදිලා තියෙනවා. ජයසූරියට ලකුනු 10ක් ගහන්න බැරිවුණ, මුරලිට පිට පිට 6 වැදුන match ඕනි තරම් තිබ්බා. හැබැයි match එක බලන්න ගියපු එවුන් හූ තිබ්බෙ නෑ, ඊළඟ දවසේ පත්තරේ සමච්චල් කරලා කාටූන් හැදුවේ නෑ. අනිත් අතට අද match එකක් දිනන්න පුලුවන් team එකක් නැතිවෙන්න හේතුවක් වුණේ සංගක්කාරලා මහේලලා ඉන්න කාලේ ඊළඟ කට්ටිය හරියට හදපු නැති නිසා, මාලිංග වගේ තනි මතේට වැඩ කරපු අය team එකේ එකමුතුකම නැති කරපු හින්දා. හැබැයි කවුරුත් සංගට, මාලිංගට මුකුත් කියන්නෙ නෑ, දෙවිවරු වගේ අදහන්න යනවා. team එක select කරන එවුන්ගේ වැරැද්දට team එකට ඇවිත් fail වෙන එකාට ආයේ ක්‍රිකට් එපා වෙන්නම සමච්චල් කරනවා. දැන් නම් ලංකාවේ ක්‍රිකට් රසිකයෝ වෙනුවට ඉන්නේ ඉන්දියාවේ වගේ මුඩුක්කු මානසිකත්වයක් තියෙන එවුන් ගොඩක් 🤮 [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom