U...........N.........I...........versity

Mar 16, 2012
310
132
0
නිකමට මේක දැනගන්න හිතුනෙ..........
අපි හැමෝම තමන් ගිය කැම්පස් එක මෙන්න මේ විදිහට පෝස්ට් කරමුද බලන්න......
හදිස්සියකට කාට හරි උදව්වක් හරි ඉල්ල ගන්න පුලුවන් වෙයිනෙ

  • University of Moratuwa.
  • Faculty of engineering.
  • Department of mechanical engineering...
 

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මාව ගේට්ටුවෙන් ඇතුලට ගත්තේ නැහැ.. ගේට්ටුව ගාවට විතරයි..මමත් දාන්ඩද නම?:(
     

    Rajith D

    Member
    Mar 2, 2009
    21
    1
    0
    Sri Lanka
    this is my 3rd year,
    after this year final exam, i'm gonna get my specific training,

    then i finish my two training period & pass my training ,i got a

    Diploma in Mechatronic Engineering,