ලෝකයේ දිගම ගොඩනැගිල්ල සැදීමට අමරිකාව සැරසෙයි.
මෙලෙස ඉදි කරන්නට යන නව උසම ගොඩනැගිල්ල ඉංග්‍රීසි භාෂාවේ අක්ෂරයක් වන U අකුර හැඩයට මෙම නව ගොඩනැගිල්ල නිව්යොර්ක් හි මෑන්හැටන් ප්‍රෙද්ශයේ ඉදිකිරීමට නියමිත බව වාර්තාවේ.
මෙම නව ගොඩනැගිල්ල අඩි 4000ක් වන ලෙසින් ඉදිකරනු ඇතැයි පැවසේ.ඇමෙරිකානු සමාගමක් වන ඔයියෝ ස්ටූඩියෝ විසින් මෙම ලෝකයේ උසම ගොඩනැගිල්ල ඉදිකිරීමට සඳහා ආයෝජනය කර ඇත.දැනට ඔවුන් මෙම ගොඩනැගිල්ලට නමක් තබා නැත.

http://www.dailymail.co.uk/travel/t...le-U-shaped-New-York-skyscraper-unveiled.html