U torrent donwloading problem

ruwper

Well-known member
  • Feb 15, 2010
    1,797
    754
    113
    Dear All,
    I need a help from you. I add a torrent to download and 71% of it is downloaded. but now it not downloading and in tracker it shows "No connection could be made because the target machine actively refused it"

    How I can solve this problem and resume downloading?

    For all comments I give reps :D

    43vpi.png
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    සිඩර්ලා නෑ ... හැබැයි පැය 24 ම දාලා තියන්න පුළුවන් නම් සමහර සිඩර්ලා online ඉන්නේ උන්ගේ pc එකෙන් නිසා උන් seed කරන්නේ එන්නේ එයාලට එලි උනහම .. ඒ කියන්නේ අපිට හද්ද රෑ උනාම .. ඩිරෙක්ට් සයිට් එකකට අප්ලෝඩ් කරලා බලන්න නැත්තං .. ඔන්ලයින් ආපු ටයිම් එකක බෑවිලා තියෙයි :)
     
    • Like
    Reactions: ruwper

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,797
    754
    113
    සිඩර්ලා නෑ ... හැබැයි පැය 24 ම දාලා තියන්න පුළුවන් නම් සමහර සිඩර්ලා online ඉන්නේ උන්ගේ pc එකෙන් නිසා උන් seed කරන්නේ එන්නේ එයාලට එලි උනහම .. ඒ කියන්නේ අපිට හද්ද රෑ උනාම .. ඩිරෙක්ට් සයිට් එකකට අප්ලෝඩ් කරලා බලන්න නැත්තං .. ඔන්ලයින් ආපු ටයිම් එකක බෑවිලා තියෙයි :)

    Dawas dekak ma 24 hours dala thibba........mokakda machan direct site ekata upload karanna kiyala thibbe? poddak explain karanawada
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ow bun ekada danne nehe. reps added :)
    මොකෝ මචං තත්ත්වෙ..? බාගත්තද..?
    සමහර වෙලාවට මගෙත් ඔහොම වෙනවා..
    හොඳට ඩවුන්ලෝඩ් වෙලා එකපාරම නවතිනවා..
    ආයෙ ටික වෙලාවකින් බෑවෙනවා කලින් විදියටම..