P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
දැං කිසිම ගෝ එකක් නෑ. සයිට් එකට එනවා ඇවිල්ලා යනවා. ඇයි මෙහෙම වෙන්නෙ ? රටේ නායකයගෙ තියන අවාසනාව නිසා රටේ මිනිස්සුටත් කිසිම හැගීමකින් ජීවත් වෙන්න හිතෙන්නෙ නෑ. අදහස් සඳහා විවෘත්තයි.