Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
U wash Money notes?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

godak weleta karanne salli alluwama Sanitize karana eka.

puluwan tharam online card payment karanne.

anika ithuru salli hambunaama eka car eke dikiyata danawa.

sathiyak witara giyama gannawa.

කොරෝනා වලින් බේරෙන්න අපි කරන දේවල්

1. කොහෙවත් යන්නෙ නෑ අත්‍යාවශ්‍ය ගමන් ඇරෙන්න. ගියත් එක්කෙනයි එළියට යන්නෙ පොඩි එවුන්ව ගෙනියන්නෙම නෑ. ගෙටම වෙලා ඉන්න බැරි නිසා කාර් එකේ පොඩ්ඩොත් එක්ක වටයක් දානවා සමහර දවසට. එතකොට කවුරුත් වාහනෙන් බහින්නෙ නෑ.

2. මාස්ක් නොදා කිසිම කෙනෙක් එක්ක ගණුදෙණු කරන්නෙ නෑ. අඩුම අහල පහල මනුස්සයෙක් එක්කවත්. ගේට්ටුව ලොක්. එහෙම තිබිලත් මට ලොක් එක දාන්න අමතක වෙලා ඊයෙ පෙරේදා එකෙක් කඩාගෙන ගෙට ආවා මාස්ක් එකක් නැතුව.

3. ගෙදරට ගේන බඩු හැම එකක්ම සැනිටයිස් කරනවා. එළවලු හෝදලා ගන්නෙ.

4. හැම එකම වගේ හෝම් ඩිලිවරි.

5.පිටින් කෑම ගන්නේ නෑ ඔක්කොම ගෙදර හදනවා.

6. කොහෙටහරි ගියත් අවදානෙන් ඉන්නෙ අල්ලන කරන එව්වා ගැන. ආපහු වාහනේට නගින්න කලින් සැනිටයිස්.

------ Post added on [DATETIME="UT"]1620296779[/DATETIME]

[QUOTE="Honda.putha, post: 26378560, member: 565644"] godak weleta karanne salli alluwama Sanitize karana eka. puluwan tharam online card payment karanne. anika ithuru salli hambunaama eka car eke dikiyata danawa. sathiyak witara giyama gannawa. [HR][/HR] කොරෝනා වලින් බේරෙන්න අපි කරන දේවල් 1. කොහෙවත් යන්නෙ නෑ අත්‍යාවශ්‍ය ගමන් ඇරෙන්න. ගියත් එක්කෙනයි එළියට යන්නෙ පොඩි එවුන්ව ගෙනියන්නෙම නෑ. ගෙටම වෙලා ඉන්න බැරි නිසා කාර් එකේ පොඩ්ඩොත් එක්ක වටයක් දානවා සමහර දවසට. එතකොට කවුරුත් වාහනෙන් බහින්නෙ නෑ. 2. මාස්ක් නොදා කිසිම කෙනෙක් එක්ක ගණුදෙණු කරන්නෙ නෑ. අඩුම අහල පහල මනුස්සයෙක් එක්කවත්. ගේට්ටුව ලොක්. එහෙම තිබිලත් මට ලොක් එක දාන්න අමතක වෙලා ඊයෙ පෙරේදා එකෙක් කඩාගෙන ගෙට ආවා මාස්ක් එකක් නැතුව. 3. ගෙදරට ගේන බඩු හැම එකක්ම සැනිටයිස් කරනවා. එළවලු හෝදලා ගන්නෙ. 4. හැම එකම වගේ හෝම් ඩිලිවරි. 5.පිටින් කෑම ගන්නේ නෑ ඔක්කොම ගෙදර හදනවා. 6. කොහෙටහරි ගියත් අවදානෙන් ඉන්නෙ අල්ලන කරන එව්වා ගැන. ආපහු වාහනේට නගින්න කලින් සැනිටයිස්. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1620296779[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom