U wash Money notes?

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,075
    4,096
    113
    Corona case eka nisa oyala salli wash karanawada?

    Salli allapu hama weleema hand wash karanawada?

    meka epaa wena couse ekak neda? :confused::confused::confused:
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    එපා වෙනවා කියලා වැඩේ නවත්තන්න එපා
    එහම උනොත් උබේ ජිවිතේ නවතීවි
     
    • Like
    Reactions: dilan_randika

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    Corona case eka nisa oyala salli wash karanawada?

    Salli allapu hama weleema hand wash karanawada?

    meka epaa wena couse ekak neda? :confused::confused::confused:
    godak weleta karanne salli alluwama Sanitize karana eka.

    puluwan tharam online card payment karanne.

    anika ithuru salli hambunaama eka car eke dikiyata danawa.

    sathiyak witara giyama gannawa.

    කොරෝනා වලින් බේරෙන්න අපි කරන දේවල්

    1. කොහෙවත් යන්නෙ නෑ අත්‍යාවශ්‍ය ගමන් ඇරෙන්න. ගියත් එක්කෙනයි එළියට යන්නෙ පොඩි එවුන්ව ගෙනියන්නෙම නෑ. ගෙටම වෙලා ඉන්න බැරි නිසා කාර් එකේ පොඩ්ඩොත් එක්ක වටයක් දානවා සමහර දවසට. එතකොට කවුරුත් වාහනෙන් බහින්නෙ නෑ.
    2. මාස්ක් නොදා කිසිම කෙනෙක් එක්ක ගණුදෙණු කරන්නෙ නෑ. අඩුම අහල පහල මනුස්සයෙක් එක්කවත්. ගේට්ටුව ලොක්. එහෙම තිබිලත් මට ලොක් එක දාන්න අමතක වෙලා ඊයෙ පෙරේදා එකෙක් කඩාගෙන ගෙට ආවා මාස්ක් එකක් නැතුව.
    3. ගෙදරට ගේන බඩු හැම එකක්ම සැනිටයිස් කරනවා. එළවලු හෝදලා ගන්නෙ.
    4. හැම එකම වගේ හෝම් ඩිලිවරි.
    5.පිටින් කෑම ගන්නේ නෑ ඔක්කොම ගෙදර හදනවා.
    6. කොහෙටහරි ගියත් අවදානෙන් ඉන්නෙ අල්ලන කරන එව්වා ගැන. ආපහු වාහනේට නගින්න කලින් සැනිටයිස්.
    ------ Post added on May 6, 2021 at 3:56 PM
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,616
    33,797
    113
    මෙච්චර QR හරහා සල්ලි ගෙවන ක්‍රම තියෙද්දි සල්ලි කොල අල්ලන වෙන එකනේ කරුමෙ කියන්නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,492
    98,445
    113
    godak weleta karanne salli alluwama Sanitize karana eka.

    puluwan tharam online card payment karanne.

    anika ithuru salli hambunaama eka car eke dikiyata danawa.

    sathiyak witara giyama gannawa.

    කොරෝනා වලින් බේරෙන්න අපි කරන දේවල්

    1. කොහෙවත් යන්නෙ නෑ අත්‍යාවශ්‍ය ගමන් ඇරෙන්න. ගියත් එක්කෙනයි එළියට යන්නෙ පොඩි එවුන්ව ගෙනියන්නෙම නෑ. ගෙටම වෙලා ඉන්න බැරි නිසා කාර් එකේ පොඩ්ඩොත් එක්ක වටයක් දානවා සමහර දවසට. එතකොට කවුරුත් වාහනෙන් බහින්නෙ නෑ.
    2. මාස්ක් නොදා කිසිම කෙනෙක් එක්ක ගණුදෙණු කරන්නෙ නෑ. අඩුම අහල පහල මනුස්සයෙක් එක්කවත්. ගේට්ටුව ලොක්. එහෙම තිබිලත් මට ලොක් එක දාන්න අමතක වෙලා ඊයෙ පෙරේදා එකෙක් කඩාගෙන ගෙට ආවා මාස්ක් එකක් නැතුව.
    3. ගෙදරට ගේන බඩු හැම එකක්ම සැනිටයිස් කරනවා. එළවලු හෝදලා ගන්නෙ.
    4. හැම එකම වගේ හෝම් ඩිලිවරි.
    5.පිටින් කෑම ගන්නේ නෑ ඔක්කොම ගෙදර හදනවා.
    6. කොහෙටහරි ගියත් අවදානෙන් ඉන්නෙ අල්ලන කරන එව්වා ගැන. ආපහු වාහනේට නගින්න කලින් සැනිටයිස්.
    ------ Post added on May 6, 2021 at 3:56 PM
    මේ ටිකම තව අමතර පිටින් ගේන බඩු අව්වෙ තියන්න පුළුවන් ඒව හොදට අව්වෙ තියල තමා ගන්නෙ. හීතල දේවල් ආවොත් කවරෙ පිටින් හොදට හෝදල ෆ්‍රිජ් එකට දානව