UAE (අරාබියේ) වතුර පිරිපහදුවට ප්‍රහාර 💥 වතුර නැතුව කෝටි ගානක් මියය....

tarson

Well-known member
  • Feb 25, 2009
    8,874
    6,170
    113
    අරාබි රටවල් සෙට් එක හෙනම ආතල් එකේ ජීවිතේ ගෙව්ව නේ.

    උන් හිතුව තෙල් ටික වික්කම සල්ලි එනව. අපේ රට ශක්තිමත්, ආයෙ එක පරයෙක් ට වත් බෑ වට්ටන්න කියල.

    උන් මේ කාන්තාර උඩ නගර හදල ඒවලට එන කෝටි ගානක් මිනිස්සුන්ට වතුර දෙන්නෙ මූදු වතුර අරන් ඒව බොන වතුර බවට පත් කරල.

    ඔය ජල පිරිපහදු වලට ගහන එක ගේමක් නෑ, ඇමරිකන් බේස් වලට කොච්චර ලේසියෙන් ගැහුවද කියල බැලුවම.

    නිකමට හිතපන් කො පිරිපහදු සෙට් එකකට ඉරානෙ ඩ්‍රෝන් දෙක තුනකින් ගැහුව කියල.

    අරාබියෙ එවුන් වතුර නැතුව මැරෙන්නෙ එතකොට. කෝටි ගානකට වතුර කොහෙන් ගෙනිහින් දෙන්නද.

    ශක්තිමත් රටවල් කියල හිතුවට යකෝ ලන්කාව තරම් වත් නගින්නෙ නැති පොන්න රටවල් 💥💩💣

    ඔය රටවල් ටික ආයෙ නග්ගන්නත් බෑ. බේස් ටිකට ගැහුව ගැහිල්ලට ආපහු උන්ගෙ තත්වය බින්දුවටම වැටුන. දැන් ඉන්නව පොන්නයො රැල වගේ.

    ඔටු හුජ්ජ බිබී හිටපු ගොන් බිජ්ජො ටික. 💩💥
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,907
    22,241
    113
    Kaer Morhen
    thewitcher.com
    ඇයි බං ඉතින් බනින්නේ අරාබි තම්බියන්ට 🥲 ඔයා ලංකාවේ තම්බියෙක් නේද? ගණන් ගන්නේ නැති හින්දා තරහද?
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,133
    14,224
    113
    ඔව් ඕක ඉරාන් වලටත් පොදුයි.දෙගොල්ලොම වතුර සීන් එකට මරාගන්නවා.
     
    • Like
    Reactions: War Fighter

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,046
    18,962
    113
    නූතන මානව ශිශ්ඨාචාරයෙ මුල් යකෝ ඔය. යුප්‍රටීස් ටයිග්‍රීස්
     
    • Like
    Reactions: Inigo Montoya

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,504
    32,233
    113
    Lankawe untath wenne meka thiyana gas tika kapala concrete gahanawa hama thanama nahutheta
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,874
    6,170
    113
    Lankawe untath wenne meka thiyana gas tika kapala concrete gahanawa hama thanama nahutheta

    ලන්කාවෙ වෙනස් බන්, එහෙම එක පාරට වතුර නවත්තන්න බෑ. අනිත් එක ලන්කාවෙ පොඩි නගර නෙ තියෙන්නෙ. ලොකු විනාසයක් කරන්න බෑ.

    UAE එහෙම නෙමෙයි රට ලොකුයි පිරිපහදු සෙට් එකකට ගැහුවම රටම හාන්සියි.

    අනේ මාතියා පුක උනත් දෙන්නම් වතුර ටිකක් දෙන්න කියයි 😂

    වැරදිල වැදුන වගේ ගැහුවනම් හරි 💥 ඔටු හුජ්ජ හම්බයො ටික.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,708
    13,488
    113
    යකෝ මෙහෙ අඩි10 කපනාකොට වතුර එනවා


    ඕවා රටවල්ද ඔවා හුන්ඩු
     
    • Like
    Reactions: Mr.JONI

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,874
    6,170
    113


    ඒකනේ බන්. ඕවට ගහන එක දැනටමත් පටන් අරන්. 😌💥

    මට පේන හැටියට ඊලගට ඇමරිකන් කාරය පාබල හමුදා දානව ඉරානෙට, කනව හොද කෑමක්. ඊට පස්සෙ නියුක් වලින් දෙයි ඉරානෙට රෙවෙන්නම 💩
     
    • Sad
    Reactions: Inigo Montoya