මචන්ලා උබල මේ කේස් එක යුස් කරනවද?
මෙක තමයි දැනට තියෙන හොදම , සේෆ්ම කෙස් එක, හබැයි පට්ට ගනන් හොදේ ඊබේ එකේ නම් 30-40 අතර යන්නේ.
උබල මේක යුස් කරනවනම් හොදද නැද්ද කියල පොඩ් ෆීඩ් බැක් එකක් දෙනවනම් ලොකු උදවුවක් . හොද්යි කියනවනම් අනිවා ගන්නව 5000 දීල..

Last edited: