@uajanath @Nadun26 මුන් දෙන්නගෙන් කව්ද හරි?

මුන් දෙන්නගෙන් කව්ද හරි?

  • @uajanath හැසිරුන විදිය හරි

  • @Nadun26 හැසිරුන විදිය හරි


Results are only viewable after voting.

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    මුන් දෙන්න වැලහින්නෝ වගේ අඬා වෙලපෙනවා... තොපි කවුරු හරි කියලද කියල හිතන්නේ කියල vote කරපන්... එතකොට මුන් දෙන්නම තීරණය කරයි නේ බහුතර මතය අනුව....

    සීන් එක දන්නේ නැති එවුන්ට reference:

    https://elakiri.com/threads/uajanath-එක්ක-බිස්නස්-කරද්දී-පරිසමෙන්-මෙන්න-call-record.1957041/

    https://elakiri.com/threads/mu-ekka-bussness-karaddi-parissam-weyalla.1956869/
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    school niwadu dunna gaman awa methan athal kudu karana, thopila dennama methanin makabawila FB gihin ona kudayak gaha ganilla,
    netham ara nangigen yalu wenna ahapu thread ekata gihin ita help ekak deepen allapu gedara nangiwa set kara ganna
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    කෝල් එකක විනාඩි 10ක් කතා කරලා විසදන්න තිබ්බ ප්‍රශ්නයක්. දැන් thread 2-3ක් දාල, ඕපදුම හොයන අපිත් වැඩේට බැහැලා කොච්චරනම් time waste එකක්ද උනේ බලපන්. ඉතින් රටක් විදිහට අපි ඉස්සරහට යයිද :unsure:
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,461
    6,274
    113
    එක්දහස් පන්සියයක් හරි ඩොංගල් එකක් හරි දෙන එකාට vote දෙනවා.
     
    • Haha
    Reactions: Gonawala_GUNE

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    දැන් නිවාඩු කාලෙ හින්දා නෑ ඉස්කොලෙ ආයෙ ආයෙ ආපි ඕන්න සෙල්ලම් කාලෙ
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,447
    36,377
    113
    මැදමහනුවර
    කෝවිඩ් කාලෙ කුරියර් ගැන සැලකිල්ලක් නැතුව ඕඩර් බාරගත්ත කෙනත් එහෙම ඕඩර් කරල එන්න පරක්කු වුනාම තත්වය තේරුම් නොගත්ත කෙනත් දෙන්නම වැරදියි
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    uajanath නම් හොරෙක් නෙවේ බන්. මොකද 12,000ක් දීල මගේ යාලුවෙක්, මම කීවට පස්සේ අයිෆෝන් එකක් අන්ලොක් කරන තිබ්බ. ඕන නම් එදා එයාට මාරු වෙන්න තිබ්බ. එයා වැඩේ කරලා දීල තිබ්බා ගත්ත ගානට සාදාරනව.

    nadun කාරයා කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතිව, පිස්සු කෙලිනවා කියලා තමා මට නම් උගේ වොයිස් රෙකෝඩ් අහපුවම පෙන්නේ.
     
    • Like
    Reactions: uajanath