[FONT="]UAV (unman Areal Vehical) ක්‍රියාත්මක වෙන්නේ කොහොමද [/FONT]
[FONT="]
[/FONT]
[/FONT]
[FONT="]කාලෙකින් COD Modern warfare 2 ගහන්න පටන්ගත්ත.[/FONT]
[FONT="]ඉතින් මේක ගහද්දි දැකපුදෙයක් තමයි Drones නැත්නම් UAV (unman Areal Vehical) කියන්නේ ඉතින් ඒවාගැන පොඩ්ඩක්හෙව්වා..[/FONT]
[FONT="]ඒ හොයපුඒවා ගැනවිස්තරයක් තමයි පල්ලෙහා තියෙන්නේ... දැනට ලෝකයේ මේවා වැඩිපුරම පාවිච්චි කරන රටක් තමයි USA කියන්නේ ඉතින් ඉස්සෙලා එයාලගාව තියෙන ඒවා ටිකක්බලමු...
[/FONT]
[FONT="]RQ-2A Pioneer[/FONT]
[/FONT] [FONT="]යුද්ධ හානි ඇගයීමේ මෙහෙයුම් සඳහා උපයෝගී කරගන්නවා. redar වලට සහ
[/FONT] [FONT="]අදොරක්ත කියන වලට අසුවෙමේ අඩු ඉඩකඩ සහ දුරස්ථපාලකයකින් ක්‍රියාත්මකවීමයන කරුණුනිසා[/FONT] [FONT="] මේගුවන්යානයට ආවරණයක් සැලසෙනවා මෙම ගුවන්යානයමගින් සටන් බිම්වල හෝ ඉලක්කයේ [/FONT] [FONT="]සැබෑ කාල රූප ලබාගැනීමේහැකියාවක් තියෙන්නවා .[/FONT]https://4.bp.blogspot.com/-tvaXuuzl...iBRYXQaNBwCLcBGAs/s1600/id_uav_rq2_02_700.jpg
USS Wisconsin [FONT="]කියන යුද නැවේ ඉඳල ගල්ෆ් යුද්දයේ [/FONT]Desert Shield[FONT="] (1991) කියන මෙහෙයුමට[/FONT][FONT="]උදව් වෙන්න ගුවන්ගත වෙන [/FONT][FONT="]RQ-[/FONT][FONT="]2[/FONT][FONT="]A Pioneer[/FONT][FONT="] යනකක්
[/FONT]
https://1.bp.blogspot.com/-2R9Ditj4...8H0z5Ch8K_bq4LGa006XNWo8ACEwYBhgL/s1600/2.jpg
[FONT="][FONT="]ගුවන්යානය [/FONT]battleship[FONT="] එකේ ඉඳල සැතපුම් 110 ඈතට පියාසරකරවෙමේහැකියාවක් තියෙනවා ඒවග[/FONT][/FONT][FONT="][FONT="]([/FONT]December 1986[FONT="])[/FONT][FONT="]Pioneer[/FONT]RPV[FONT="] ([/FONT]remotely-piloted vehicle[FONT="]) ස්ථාවර[/FONT] [FONT="]රූපවාහිනී කැමරා[/FONT][FONT="]සහ ලේසර් [/FONT]designator[FONT="] රැගෙන යනවා. [/FONT][/FONT][FONT="]RQ-[/FONT][FONT="]2[/FONT][FONT="]A Pioneer [/FONT][FONT="]යානයක් [/FONT]USS Iowabattleship[FONT="] එකේ තියෙන [/FONT]recovery net[FONT="] එක මගින් අල්ලානවත්වගත්ත අවස්ථාවක්[/FONT][FONT="][FONT="]පැය8 ක ගුවන්කාලයක්ද තියෙනවා
https://2.bp.blogspot.com/-2mndzfpn...vwEGaY6cw88Fao02Rm4l7d5pACEwYBhgL/s1600/3.jpg[/FONT]
Operation Desert Shield[FONT="] එකෙන්පස්සේ [/FONT][FONT="]Pioneer[/FONT][FONT="] ගුවන්යානයක් ගොඩබානඅවස්ථාවක් [/FONT]
[FONT="][FONT="][FONT="]https://3.bp.blogspot.com/-HQzyzBzz__g/WnMjYEzx16I/AAAAAAAAABs/wKrkOv190VQVpBcBb9Fa_vPn4n9NlHG0wCEwYBhgL/s1600/4.jpg
(මෙය ගුවන්ගත වීමට rocket-booster මගින් ආදරයක් සැපයියයුතු වෙනවා)
Pioneer ගුවන්යානයක් ගුවන් ගතවෙන අවස්ථාවක්
https://4.bp.blogspot.com/-uADiJaMp...BsXMuuhnzVbIr7di1vXzsc4i8wCLcBGAs/s1600/6.jpg
(ඉරාකයේ Al Kut හි දිවා කාලයේ සොයා බැලීම වල නිරතවන යානයක්)
Operation Iraqi Freedom යන මෙහෙයුමේ දී ලබාගත් චාය රුපයක්
MQ–1 Predator / MQ–9 Reaper
Contractor : General Atomics Aeronautical Systems (GA-ASI)
Army (Gray Eagle)
MQ-1B Predator
යානා ගැන වැඩිපුර සොයබලේමටත් ඔට්තුබලෙමේ කටයුතු සහ
මෙය යොදාගනු ලබන්නේ ගුවන් යනසඳහා සහය දීමට , ගුවන්තහනම් කලාපවලට ඇතුල්වන
target acquisition මෙහෙයුම් සඳහා. මේකේ තටු විහිදඇතිවිට තටුඅතරපරතරය අඩි55 වෙනවා.
අඩි 27 දිග මේ Predator යානය අඩි 6.9 උස වෙනවා. මේ මගින් කිලෝග්‍රෑම් 205 ක් පමණ
අවි රැගෙන යාමට හැකියාවක් තියෙනවා මේ යානයේ උපරිම වේගය 217 km/h වෙනවා.
MQ-1B Predator යානයට Raytheon AN/AAS-52 Multi-spectral Targeting System එකක් තියෙනවා .
මේ යානයට AGM-114 Hellfire වර්ගයේ මිසයිල 2 ගෙනයාමට හැකියාවක් තියෙනවා
AGM-114 Hellfire මිසයිල සවිකර තියෙන අවස්ථාවක්
https://media.defense.gov/2012/Nov/11/2000097836/-1/-1/0/121103-F-GT247-025.JPG
Raytheon AN/AAS-52 Multi-spectral Targeting System එක
මේගැන විස්තර ටිකක් පස්සේදාන්නම් (දන්නා කෙනෙක් ඉන්නවනම් කියුවත් කමක් නැ)
MQ-1C Gray Eagle සහ MQ–9 Reaper කියන ඒවත්
MQ-1B Predator වගේම වෙනවා මේවා වෙනස්වන්නේ ගමන් ගන්නා උසප්‍රමාණය සහ ගෙනයාමට පුළුවන් වෙන මිසයිල
ප්‍රමාණය සහ මේවායේ ඇති තක්සනයන් වලින්. මේවගේ තවත් UAV වර්ග ගොඩක් තියෙනවා
දැන් බලමු මේකක් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියල
මේ අධි තාක්ෂණික ගුවන් යානා ක්‍රියාත්මක වෙන්නේ යුද මෙහෙයුම් සිදුවන් ඉස්තානයේ සිට
කිලෝමෙටර දහස් ගණනක් දුර සිට වේ. මේවා පාබල සහ ගුවන් මෙහෙයුම් සඳහා බුද්ධි තොරතුරු ලබාදීම සහ
පාබල සහ ගුවන් මෙහෙයුම් සඳහා සහය ලබාදීම සිදු කරනවා
Predator යානය මධ්යම උන්නතාංශය (medium-altitude) සහ දිගු දුර ( long-range) ගමන් කිරිඉමට හැකියාවක්
තියෙන ගුවන්යානයක්
https://s.hswstatic.com/gif/predator-diagram.gif
මේකේ Rotax 914 වර්ගයේ සිලින්ඩර 4 එන්ගිමක් තියෙනවා snowmobiles වල තියෙන්නෙත් මේ වර්ගයේ එන්ගිමක්.
http://cdn.kitplanes.com/media/newspics/0214/Alpi-009.jpg
[/FONT]
[FONT="][FONT="]මේකේ පිටිපස්සේසවිකරලා තියෙන [/FONT]propeller[FONT="] වලින් ගමන්කිරිම සහ මේ ගුවන්යානය එහලටඑසවීමසිදු කරනවා[/FONT] [FONT="]ගුවන්නියමුවාට මේකේ තියෙන අවරපෙතිවල pitch එක වෙනස්කිරීම මගින් [/FONT]altitude[FONT="] එකඅඩුකිරීම සහ වැඩි කිරීම සිදුකරන්න [/FONT] [FONT="]හැකියාවක්තියෙනවා පිටිපස්සේ තියෙන V අකුර අනික්පැත්ත හැරුණු හැඩයේ තටු මගින් ගුවන්යානය ස්ථාවරවපවත්වාගන්න පුළුවන්කමක් තියෙනවා[/FONT] [FONT="]මේකේ [/FONT]carbon[FONT="] සහ [/FONT]quartz fibers[FONT="] සහ [/FONT]Kevlar[FONT="] (වෙඩි නොවදින ඇදුම් හදන්නේ මෙවවලින්) කියන ඒවාවල එකතුවකින් හදල තියෙන්නේ. [/FONT] [FONT="]තටු අගහදල තියෙන්නේ නම් [/FONT]titanium[FONT="] වලින් . මේකේ [/FONT]fuel tanks[FONT="] දෙකක් තියෙනවා මෙවවල රාත්තල් 600ක [/FONT]100-octane[FONT="] වර්ගයේ [/FONT] [FONT="]ගුවන්යනසඳහායොදාගන්න [/FONT]fuel[FONT="] ගෙනියන්න පුළුවන්. රාත්තල් 8 බර [/FONT]14-amp-hour Ni-Cad battery[FONT="] pack එකක් පාවිචිචි කරනවා [/FONT] [FONT="]හදිස්සි අවස්ථාවක බාවිතාකරන්න
ඇමෙරිකා එක්සත්ගනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව කියන විදියට Predator කියන්නේ නිකන්ම නිකන් ගුවන් යානයක් නෙවේ,
මේක පද්දතියක් එක එහෙම කියන්නේ මේක ක්‍රියාත්මක වන විදියට.
මේ එක Predator ගුවන් යාන4කට තාක්ෂණික ශිල්පීන් 82 පමණ යොදවල තියෙනවලු. මේගොල්ලන්ට පුළුවන්ලු මේ ගුවන් යානා 4
පැය 24ක් එකදිගට රාජකාරී වල යොදවන්න.
මේ එක Predator ගුවන් යානයක් 1 නියමුවෙක් සහ සහය නියමුවන් දෙදෙනෙක් මගින් පාලනය වෙනවලු .
pradana[/FONT][/FONT][/FONT][/FONT][/FONT][FONT="][FONT="][FONT="][FONT="] ගුවන් නියමුවා සම්මත පියාසර ක්යමයන්ට අනුව යානය පාලනය කරන අතරතුර අනික් සහයනියමුවන් කරන්නේ [/FONT] C-Band [FONT="]දෘශ්ය දත්ත සම්බන්ධය([/FONT]C-Band line-of-sight data link[FONT="])[/FONT][FONT="] හරහා satalight එක සමග සම්මබන්දවෙලා[/FONT] [FONT="] ප්‍රදාන ගුවන්නියමුවා සපයනවිධාන [/FONT]Predator[FONT="] UAV එකට සම්බන්ද කරන එක. [/FONT]C-Band[FONT="] එකෙන් පිටත[/FONT] [FONT="] ඉන්නවෙලවීදී මේගොල්ලෝ [/FONT]Ku-Band[FONT="] එක යොදාගන්නවා දත්ත සම්ප්‍රේෂණයට [/FONT] C-Band[FONT="] එක කියන්නේ සන්නිවේදන චන්ද්රිකා සමග සම්බන්දචෙන්න වෙන්කරලා තියෙන මුල් සංඛ්යාත [/FONT] [FONT="]මේ සංඛ්යාතය වෙන්නේ [/FONT]3.7-4.2GHz[FONT="] දත්ත සන්නිවේදන චන්ද්රිකාවේ සිට දත්ත ලබා ගැනීමට [/FONT] [FONT="] සහ [/FONT]5.925-6.425Ghz[FONT="] දත්ත සන්නිවේදන චන්ද්රිකාවට දත්ත යැවීමට බාවිතා කරනවා[/FONT] Ku-Band[FONT="]එක කියන්නේ විද්යුත් චුම්භක වර්ණාවලියේ [/FONT]microwave[FONT="] කියන කාණ්ඩයට අයත් සංඛ්යාතය කොටසක් [/FONT] [FONT="]මේකෙදි [/FONT]11.7 [FONT="]-[/FONT] 12.7GHz[FONT="] දත්ත සන්නිවේදන චන්ද්රිකාවේ සිට දත්ත ලබා ගැනීමට සහ [/FONT]14 [FONT="]-[/FONT] 14.5GHz[FONT="] දත්ත [/FONT] [FONT="]සන්නිවේදන චන්ද්රිකාවට දත්ත යැවීමට බාවිතා කරනවා[/FONT] Predator[FONT="] UAV එකට මේ යවන නියෝග [/FONT]L-3 [FONT="]කියන තාක්සනය ඔස්සෙල් තමයි satalight හරහා ලැබෙන්නේ [/FONT] [/FONT][/FONT][/FONT] [FONT="]ගුවන් නියමුවන් හා ගුවන් කාර්ය මණ්ඩලය ගුවන් යානය පාලනය කිරීම පිළිබඳ තීරන ලබා ගන්නේ [/FONT]Predator[FONT="] UAV [/FONT][FONT="]එක මගින් පාලන මැදිරියට එවන [/FONT][FONT="]රූප හා රේඩාර් භාවිතා කරමිනුයි.[/FONT]
[FONT="][FONT="][FONT="]
[/FONT][/FONT][/FONT]ඉක්මනට ලිඋවේ images rezise කරන්න මට තේරෙන්නේ නැ කට්ටියටම සොරි ඒ ගැන
මේකේ වැරදි තියෙනවනම් ඒ ගැනත් කියන්න
මම මේකේ දාපු threads ටිකක් එකතුකරලා බ්ලොග් එකක් හැදුව කැමතිනම් ගිහින් බලන්න
https://new-technology-sinhalen.blogspot.com/
[/FONT]
[FONT="]RQ-2A Pioneer[/FONT]
[FONT="]Contractor[FONT="] : [/FONT]Pioneer UAV Inc[/FONT]
[FONT="]Service[FONT="] : [/FONT]United States Navy, United States Marine Corps[/FONT]
[FONT="]Weight: Max design gross take-off: 416 pounds (188.69 kg)[/FONT]
[FONT="]Airspeed: 110 knots (1 knots = 1.852 km/h)[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]RQ-[/FONT]2[FONT="]A Pioneer[/FONT] මේක තමයි USA army එකේ පලවෙනි UAV එක. මේක ඉස්සෙලම හදලතියෙන්නේ AAI Corp සහ Israeli Aircraft Industries කියනඉස්රයෙල් company එකක්. පස්සේ 1980 ගණන් වල US Neavy එක මේක නැව් වලඉඳල ගුවන්ගත කරන්න සකස්කරලාතියෙනවා පස්සසේ කලෙක Marine Corps මේක ගොඩබිම සටන්සඳහා අනුවර්තනයකරලාතියෙනවා.
[FONT="]මෙම UAV පද්ධතිය විවිධාකාර සුපරීක්ෂණ, ඉලක්ක අත්පත් කරගැනීමේ හා [/FONT] [FONT="]යුද්ධ හානි ඇගයීමේ මෙහෙයුම් සඳහා උපයෝගී කරගන්නවා. redar වලට සහ