uba arakku / beer bonawada ?

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,726
    197,839
    113
    Colombo, Sri Lanka
    ඇට @sakilla කට pm කරන්න මට පිස්සුයැ. හොදට මස් තියෙන කට්ටිය ඉන්නෙ එහෙනම් ඕනෙ තරම්. 😒
    Sad Ice Cream GIF
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,222
    22,692
    113
    එහෙම කියන්න බෑ. හැබැයි නොබොන අය ගොඩක් ආත්මාතකාමීයි, කුහකයි, ඉරිසියයි. බොන්නැති යාලුවෙක් ඉන්නවා නම් පරිස්සමෙන් ආශ්‍රය කරන්න කියලා තමයි පොතේ තියෙන්නෙ.

    කන බොන යාලුවන්ගේ හිත හොඳයි. බොන යාලුවෙක් උඹේ ඕනම උදව්වකට එයි. එයාල කවදාවත් නැති කරගන්න එපා. උඹෙන් කිසි දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි ඒ අය උඹට උදවු කරන්නේ. බොන යාළුවො කියලා එයාලව කවදාවත් අතාරින්න එපා. මේවා මචන් psychology. 🙂
    මාත් බොනව. ඒ උනාට එහෙම එකක් නන් නෑ. බොරු stereotypes හදන්නෙ නැතුව ඉමු.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,523
    1
    10,765
    113
    මාත් බොනව. ඒ උනාට එහෙම එකක් නන් නෑ. බොරු stereotypes හදන්නෙ නැතුව ඉමු.
    sirawatama gon kathawak eka. ekata bila arina un one tharan innawa. bon nathi unuth honda un innawa
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,561
    2,162
    113
    Dan tikak bonawa, issara biwwe na, Beer, Gal kala, Lemon Gin kala :D Wedding ehema set wenawa aduy mata