කොච්චර හොරකම් කලත් එයාලා දේශප්‍රෙමී
කොච්චර කොමිස් ගැහැවුව්වත් එයාලා දේශප්‍රෙමී
නඩුකාරවරු ගෙදර යැවුව්වත් එයාලා දේශප්‍රෙමී
දළදා මාලිගාව වටේ රේස් පැද්දත් එයාලා දේශප්‍රෙමී
ගුරුවරු දන ගැස්සුවත් එයාලා දේශප්‍රෙමී
සමුර්දි නියාමක වරු ගස් බැන් දත් එයාලා දේශප්‍රෙමී
වි.වි. සිසුන් ගේ ඔලු පැලුවත් එයාලා දේශප්‍රෙමී
නිදහස් අධයාපනය වික්කත් එයාලා දේශප්‍රෙමී
කැසිනෝ ගෙනාවත් එයාලා දේශප්‍රෙමී
ඉන්ධන මිල ඉහල ගියත් එයාලා දේශප්‍රෙමී
කිරිපිටි මිල ඉහල ගියත් එයාලා දේශප්‍රෙමී
බාල ඉන්ධන ගෙනාවත් එයාලා දේශප්‍රෙමී
කුඩු රට පුරා සුලභ කලත් එයාලා දේශප්‍රෙමී
KG ගෙනාවත් CG ගෙනාවත් එයාලා දේශප්‍රෙමී
හැබයි මේවා හෙලි කරන උන් දේශද්‍රොහී