Ubala cheese kottu ekka sauce kanawada

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    ‍කෝතතුවක් කෑවෙ නෑ බං ගොඩක් කාලෙකින්...
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,794
    27,344
    113
    36
    Mirihana
    alis.alberta.ca
    උම්බ මේ හුම්තක් කතා කරනවා. කාලෙකින් චීස් කොත්තුවක් දැක්කෙත් නෑ.
    Mm ada gataa. Mu sauce packet ekak dunna
    ‍කෝතතුවක් කෑවෙ නෑ බං ගොඩක් කාලෙකින්...

    මට සෙට් වෙන්නෙ නෑ ඒ ෆ්ලේවර්ස් දෙක..මම කාපුවගේ අවුලක් ද දන්නේ නෑ
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    චීස් කොත්තු මට සෙට් වෙන්නෙම නැති කෑමක්
    කොත්තුවක ට කිරි දාලා කනවා කියන්නේ 🤮
    TGIF මෙහා පැත්තේ යෝර්ක් street 1කේ තියෙන්නේ famous කඩයක් මට එපාම උනේ ඕකෙන්
    අපරාධ විමර්ශනේ ගාව
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,794
    27,344
    113
    36
    Mirihana
    alis.alberta.ca
    චීස් කොත්තු මට සෙට් වෙන්නෙම නැති කෑමක්
    කොත්තුවක ට කිරි දාලා කනවා කියන්නේ 🤮
    TGIF මෙහා පැත්තේ යෝර්ක් street 1කේ තියෙන්නේ famous කඩයක් මට එපාම උනේ ඕකෙන්
    අපරාධ විමර්ශනේ ගාව
    Ag mn nm knwa bn
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,609
    1
    4,444
    113
    Matale
    චීස් කොත්තු මට සෙට් වෙන්නෙම නැති කෑමක්
    කොත්තුවක ට කිරි දාලා කනවා කියන්නේ 🤮
    TGIF මෙහා පැත්තේ යෝර්ක් street 1කේ තියෙන්නේ famous කඩයක් මට එපාම උනේ ඕකෙන්
    අපරාධ විමර්ශනේ ගාව
    TGI Friday එකෙන් චිකන් wings උන්ගේ පෙරි පෙරී සෝස් එක්ක කපංකෝ හම්මෙ ඉතිං. දැන් නම් 10ක් වත් යයි අඩුම ඕකෙන් කන්න ගියොත්
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    TGI Friday එකෙන් චිකන් wings උන්ගේ පෙරි පෙරී සෝස් එක්ක කපංකෝ හම්මෙ ඉතිං. දැන් නම් 10ක් වත් යයි අඩුම ඕකෙන් කන්න ගියොත්

    උන්ගේ බියර් 1ක ෆට්ට. ෆට්ට ස්මූත්
    ලගදී යන්න බැරි උනා. අපේ සෙට් එකට sky bar පිස්සුවක් ගහල දැන් ඒකත් efa වෙලා
     
    • Love
    Reactions: ML1987

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    ඉස්සර ඕක චීස්ම දාල හැදුව. ඒක සෝස්+චිලිපේසට් එක්ක කන්න පුලුවන්.
    පීස වගේ...

    දැන් හදන ඒවට දාන්නෙ මයොනීස්. පැණිම පැණි රසයි....ජරාව. ෆ්‍රෙශ් මිල්කුත් දානවද මංද...
     
    • Like
    Reactions: NRTG

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    ඉස්සර ඕක චීස්ම දාල හැදුව. ඒක සෝස්+චිලිපේසට් එක්ක කන්න පුලුවන්.
    පීස වගේ...

    දැන් හදන ඒවට දාන්නෙ මයොනීස්. පැණිම පැණි රසයි....ජරාව. ෆ්‍රෙශ් මිල්කුත් දානවද මංද...

    කොත්මලේ දන්නේ 🤮
     
    • Sad
    Reactions: PHBhagya

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,794
    27,344
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඉස්සර ඕක චීස්ම දාල හැදුව. ඒක සෝස්+චිලිපේසට් එක්ක කන්න පුලුවන්.
    පීස වගේ...

    දැන් හදන ඒවට දාන්නෙ මයොනීස්. පැණිම පැණි රසයි....ජරාව. ෆ්‍රෙශ් මිල්කුත් දානවද මංද...
    Fresh milk dala gahannr
     
    • Sad
    Reactions: PHBhagya

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,419
    16,207
    113
    giya sathiye ekak kawa. epa una uge athin lunu wadi wela :-(
    aye kawoth sauce dala balannam rahada kiyala. mama asa tomato sauce ekka mayo mix karala kanna. 😋
     
    • Like
    Reactions: kinkon

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,763
    30,804
    113
    මේ ත්‍රෙඩ් එක දැකලා චීස් කොත්තුවක් කන්න ආසාවක් ආව 😍 හෙට කන්න ඕන 😁