අඩෝ සිරාවට. උබ ගියාද? මම හිතුවේ එකවත් හරියට හදලා ඇති කියලා. අපේ රටේ highway වල lane වලට වඩා හොදට 120 / 138 / galle රෝඩ් lane වල ඉඩ තියෙනවා. මූන්ට ඕක පොඩ්ඩක් පලෙලට හදන්න බැරි ද බං.
අඩුමගානේ පල්වෙනි එක හදලා අවුරුදු 10 කට වගේ පස්සේ හදන එකේ ලොකුම අඩු පදුවාවත් මග හරවාගන්න තරම් ඕක හදන ඉංජිනේරුවන් මොළයක් නැද්ද බං.
මනුස්සයෙක් ගේ ජීව්තයක් කොච්චර වටිනවද බං.
පාරවල් පලලට හදන්නෙ නැත්තෙ කොස්ට් එක අඩු කරගෙන සල්ලි ගහන්න ඕන නිසාද ?