VR එක ගලෝල එහාපැත්තෙ එකා "කොහොමද ඒක" කියල ඇහුවොත් මෝකෝ කරන්නෙ? :baffled:
rukshrulz Well-known member Jul 16, 2013 9,801 16,640 113 Colombo Feb 8, 2023 #1 VR එක ගලෝල එහාපැත්තෙ එකා "කොහොමද ඒක" කියල ඇහුවොත් මෝකෝ කරන්නෙ? Reactions: Rapunzel003, RealityOfX, EdNygma and 2 others
F fernando93 Well-known member Feb 7, 2019 980 835 93 Feb 8, 2023 #2 VR eka galawanna wena ekak na neh.. aya aluth film ekak ptn gni.. Reactions: gihand4r, rukshrulz and EdNygma
Ritigala Jayasena69 Well-known member Apr 26, 2021 13,638 23,990 113 උඩරට Feb 8, 2023 #3 nagitala baluwama mahinda mahattaya katu gahaka naginawa dakkama Reactions: ruchira55, Gunther, kasun_kbp and 3 others
Emios Well-known member Dec 10, 2009 73,781 66,312 113 Feb 8, 2023 #4 oka denagena tama egypt un bed eke idan waladamme. Reactions: rukshrulz
RealityOfX Well-known member Feb 5, 2021 8,433 1 14,472 113 Feb 8, 2023 #5 වෙන Timeline එකක් Select කරල ආයි vr එක දාගන්නව Reactions: rukshrulz
kasun_kbp Well-known member May 12, 2015 18,271 1 59,264 113 Kaduwela Feb 8, 2023 #8 බුද්ධා නම් VR එක ගලවලා වීසි කරලා ෆිල්ම් හෝල් එකෙන් එලියට ගිහිල්ලත් ඉවරයි. අපි නම් ලයිෆ් යුනිවර්ස් එකේ ඊලග එපිසොඩ් එක එනකන් බලන් ඉන්නවා. Reactions: Rapunzel003, gihand4r and rukshrulz
බුද්ධා නම් VR එක ගලවලා වීසි කරලා ෆිල්ම් හෝල් එකෙන් එලියට ගිහිල්ලත් ඉවරයි. අපි නම් ලයිෆ් යුනිවර්ස් එකේ ඊලග එපිසොඩ් එක එනකන් බලන් ඉන්නවා.
rukshrulz Well-known member Jul 16, 2013 9,801 16,640 113 Colombo Feb 8, 2023 #9 kasun_kbp said: බුද්ධා නම් VR එක ගලවලා වීසි කරලා ෆිල්ම් හෝල් එකෙන් එලියට ගිහිල්ලත් ඉවරයි. අපි නම් ලයිෆ් යුනිවර්ස් එකේ ඊලග එපිසොඩ් එක එනකන් බලන් ඉන්නවා. Click to expand... matrix එකෙන් එලියට නේද Reactions: kasun_kbp
kasun_kbp said: බුද්ධා නම් VR එක ගලවලා වීසි කරලා ෆිල්ම් හෝල් එකෙන් එලියට ගිහිල්ලත් ඉවරයි. අපි නම් ලයිෆ් යුනිවර්ස් එකේ ඊලග එපිසොඩ් එක එනකන් බලන් ඉන්නවා. Click to expand... matrix එකෙන් එලියට නේද
lovethebomb Well-known member Apr 18, 2015 4,728 9,045 113 Feb 8, 2023 #10 ammo eca Reactions: RealityOfX and Ritigala Jayasena69