Ubala me WElave mokada karanne

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,452
    30,419
    113
    අපායෙ දොරකඩ
    පරන චිත්‍රපට වගයක් බාගත කරන ගමන්

    asse.png


    assd.png
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,788
    113
    7am aharune. exam ekak laga thiyenwa. records karagatthha notes wagayak ahanawa ehen mehen browse karana gaman.
    mata pandara aharennei rata nidimarannai bahe ban bayai katha wei kiyala
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    නූල දාපු වෙලේනං බුදි.
    ඊට පැයකට පස්සෙ වැසිකිළියෙ හිටියෙ.
    දැන්නං ටවුන්හෝල් එකේ විශන් කෙයා එකට ඇවිත් ඉන්නෙ.