ubala monada karanna

ukuzza

Member
Mar 11, 2016
178
15
0
මචං town එකක් ලග ඉඩමත් තියෙනවා නම් කරන්න පුලුවන් හොදම වැඩේ මොකක්ද ? ගෙදරක් හදලා රෙන්ට් එකට දෙන එක හොදයිද..එහෙම කරනවා නම් මොන වගේද හදන්න ඔනි..
 

ukuzza

Member
Mar 11, 2016
178
15
0
බෝඩින් එකක් ගහපන් බන්..

ගහල rent එකට දීපං..

ගෙවල් කරදර වැඩ නෙ..

බොඩිම් කාරයෝ ගොඩක් හොයා ගන්න බැරිවෙයි මචං..මේ පැත්තේ
 

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    රූම්ස් ටිකක් හදල ඇඳන් ටිකක් දාල පැයට 1000 ට 1500 ට දියන්.......:D
    කොල්ලෝ කෙල්ලෝ පෝලිමේ එයි....
    අවුරුද්දකින් දෙකකින් උඹට හෝටලයක් ගහන්න පුළුවන් වෙයි....
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,503
    3,214
    113
    Loku wiyadamak nethi wenna thattu hatharata withara kitchen bathroom wen karala
    gahapan minissu innawa ganna
    Koheda peththa
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    machan para hodata thinawa nan Land eka rent karapan Company ekakata. Neththan laba kaleta weli wage ewa puluwan tharan genalla idame stock karala thiyagena idala weli ganan giyama wikunapan. 1:1 profit. :D
     

    ukuzza

    Member
    Mar 11, 2016
    178
    15
    0
    රූම්ස් ටිකක් හදල ඇඳන් ටිකක් දාල පැයට 1000 ට 1500 ට දියන්.......:D
    කොල්ලෝ කෙල්ලෝ පෝලිමේ එයි....
    අවුරුද්දකින් දෙකකින් උඹට හෝටලයක් ගහන්න පුළුවන් වෙයි....

    මචං ඔක කරන්න ගිහින් ආනත වෙන්න වෙයිද දන්නේ නැ බං
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,218
    12,458
    113
    Piliyandala
    Low budget gewal hadapan loku idakadak nathiwa. Small kitchen with bathroom Two bedroom wage daala. minissu innawa ganna. geyak mehen denna puluwan parking ekka attached bathroom 18,000 or 20,000 wage. ewa 4k wage thiyenawanam passive income thamaa...
     

    ukuzza

    Member
    Mar 11, 2016
    178
    15
    0
    Low budget gewal hadapan loku idakadak nathiwa. Small kitchen with bathroom Two bedroom wage daala. minissu innawa ganna. geyak mehen denna puluwan parking ekka attached bathroom 18,000 or 20,000 wage. ewa 4k wage thiyenawanam passive income thamaa...

    එක ගෙයකට කියක් වගේ යයිද මචං
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,831
    66,371
    113
    Gewal rent ekata awama samahara unwa elawana eka thama lokuma wade.rent period eka iwara unath innawa
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,503
    3,214
    113
    බුත්තල මචං

    බුත්තල නම් වැඩේ තේරුමක් නැතිවෙයි
    රූම්ස් වගේ දෙන්න බැලුවනම් හරි නැත්තම් අමාරුවෙයි :confused: